ජීවිත කතාව
ස්වේත නාරී
I
Indu
2 පරිච්ඡේද
ග්‍රාමීයව හැදුණු වැඩුණු ගැහැණු දරුවෙකු යෞවන වියේ ඇතිවන ලිංගික කුතුහලය නිසා ලිංගිකත්වය සොයා ගොස් කරදරයට පත් වන ආකාරය මුල් පරිච්ඡේදය මගින් විග්‍රහ කෙරේ. ඇය ධනය, බලය සියල්ල තමා සතු කර ගත් පසුව සියල්ල දිනුවාය යන හැගීමෙන් යුක්තව ඇති කර ගන්නා පුහු ආඩම්බරය පුස්සක් බවට පත් කරමින් අවසානයේදී ඈ අවසානෙට සිටි අඩියටම පත් වන ආකාරය අවසාන පරිච්ඡේදය මගින් කියවේ. සමාජ ව්‍යසනයන් අමුවෙන්ම පාඨකයාට ඉදිරිපත් කරන්නට මා අදහස් කරන අතර, මේ කථාංගය මම වැඩිහිටියන්ට පමණක් නිර්දේශ කිරීමට කැමතිය. පරිච්ඡේද 25 පුරාවට මෙම කතාව පාඨකයා වෙත ගෙන එනු ඇත.
පරිච්ඡේද
1. ස්වේත නාරී 1
9 වාර කියවා ඇත2. ස්වේත නාරී
10 වාර කියවා ඇතඅදහස් (2)
🫣🫣🫣