මම කවුද?.... ජීවිත කතාව

මම කවුද?....

Nova Nova 0 පරිච්ඡේද

හායි යාළුවනේ, මන් Nova Arcane, මන් normally, teenage කලේ ඉදන්ම,එක එක themes වල කතා ලියන්න ආස කෙනෙක්. හැබැයි මන් ඒ එකක්වත් publish කලේ නෑ. පොතක් විදියටවත්, අඩුම fb, youtube වගේ social media platforms වලවත් දැම්මේ නෑ. ප්‍රධානම හේතුව තමයි, මන් ඒ කලේ කතා ලිව්වේ ගෙදරට හොරෙන්. අනික මට තිබ්බ ලොකුම භය තමයි, මන් ලිව්ව කතව, කියවන මිනිස්සුන්ට හොදයිද දන්නේ නෑනේ? ඇත්තටම එයාලා කොහොම react කරයිද? වගේ ගොඩක් දේවල් මගේ ඔලුවේ තිබ්බා. ඒත්, පස්සේ මන් හිතුවා, ඕන දෙයක් වෙද්දෙන්, ඔන්න ඔය ලැජ්ජාව, භය පැත්තකින් තියලා ඔයාගේ හිත කියන දේ කරන්න කියලා. අඩුම තරමේ මන් මැරෙන්න කලින් මගේ කතාවලට කැමති එක fan කෙනෙක් හරි ඉදිනේ.💪 ඉතින්, එහෙම හිතලා, පටන්ගන්නවයි කියලා තිබ්බ 1st step එක තමා මේ. එහෙම බැලුවොත්, මේ තම්‍යි මගේ කතා මිනිස්සු අතරට යන පලවෙනි වතාව, එතකොට ඔයාලා සෙට් එක තමයි මගේ 1st audience එක. ඉතින් මේ මගේ පලවෙනි වතාවනේ, මන් ලියපු කතාවල අඩු පාඩු හොයලා කියන්න ඒ කාලේ කවුරුත් හිටියේ නෑ මට. ඉතින් ඇත්තටම මන් කැමති මගේ කතා කියවලා ඒවායේ හොද, නරක, mistakes ඔයාලා මට කියනවට. අඩු පාඩු තියෙනවනම් ඒවා පෙන්නලා මට comment කරන්න. මන් උපරිම try කරනවා, මගේ අඩු පාඩු හදාගෙන ආයේ සුපිරිම product එකක් ඔයාලට දෙන්න.👊

අදහස් (3)

thushan97

Good Luck

Lumi

Mamath kamathi katha liyanna.habai mata eka liyana widiha gana kisima adahasak thibbe na.e kiyanne eka liyana basha shailiya gana.habai oya liyala thiyena eka dakkama mata aththatama oyagen deyak igena ganna puluwan kiyala hithuna.aththatama oyage revenge in the wrong body kiyana story ekanam super.mama oyage basha widiha igena gaththata kamak nadda?

Nova

thank u ඔයාලගේ comments වලට, අනිවාර්යෙන්ම, කෙනෙක් මගෙන් දෙයක් ඉගෙනගන්නවා කියන්නේ ඒක මට ගොඩක් ලොකු සතුටක්. හැබැයි කලින් මන් කිව්ව වගේ මන් කතා ලියන්න expert කෙනෙක් නෙමෙයි. මගේත් ගොඩක් වැරදි තියෙන්න පුළුවන්. ඒ නිසා මට අමතරව තව උසස්, ප්‍රවීණ අයගේ කලා නිර්මාණ කියවලා ඒවායිනුත් idea එකක් ගන්න. එතකොට Lumi ඔයාට මීට වඩා හොදට ලියන්න පුළුවන් වෙයි. ඕන්නම් මන් ඔයාලට මගේ අත්දැකීම් ගැන, මන් කොහොමද 1st ටයිම් කතාවක් ලිව්වේ, ඒ දේවල් ගැන පොඩි සටහනක් මේකේ chapter එකක් විදියට upload කරන්නම්. එතකොට ඒකෙනුත් ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් අහන්නකෝ, මේ දවස් වල මගේ campus exam නිසා. මට කතාවෙ ඊලග chapters අරන් එන්න පොඩ්ඩක් වෙලා ගියා. sorry හොදේ..., ඉක්මනට ඊළග chapters ටික upload කරන්නම්.