sachith
sachith hesara
2026 Sep සිට
සත්යය අසත්යය ලෙස මිනිසුන් සාදාගත් සාපේක්ෂතාවයෙන් ඔබ්බට පියමනින්න උත්සහ ගන්නා යම් අයවළුන් පිණිසයි. නම් ගම් මනක්කල්පිත අතර ඔබට නොපනෙන මානය සම්බන්ධයෙන් යම් අදහසක් ලබා දීමටත් අධ්යාත්මික ගවේෂණයකට ඇරයුම් කිරීමට බලාපොරොත්තු වෙමි.