හැදින්වීම
පරිච්ඡේදය 1 | jessi 1 වාර කියවා ඇත 0 අදහස්
හායි යාලුවනෙ අද මං අරං එන්න හදන්නේ ලස්සන ආදර කතාවක්
තීනූ , ටීනා ,ආදිත්‍ය ,ශානුක මේ අය ගොඩක් හොද යාලුවෝ මෙයාලගේ දෙමපියන් ව්‍යාපාර ලෝකයේ ඉතා ප්‍රබල ව්‍යාපාරිකයෝ ඒවගෙම් එයාලත් හොදම යලුවෝ
යලුවෝ හතර දෙනක්ගේ ලස්සනම් ලස්සන කතාවක් ඔයාලට ගෙන්න කැමති
ඇත්තටම බානුක කවුද රවින්දි කියන්නේ කවුද මෙයාලගේ එයාලගෙයි සම්බන්ධය මොකක්ද
මෙයාලගේ යාලුකම දිගටම තියෙයිද
හරිම කුතුහලයක් නේද එන්න මාත් එක්ක දිගටම එකතු වෙලා මේ ලස්සන කතාව කියවන්න
අපෙන් දේවල් ගිලිහෙන්නේ අපිට ලස්සන දේවල් ලැබෙන්න
ඒවගේම ආදරෙ කරද්දි අපේ ආදරේ අපෙන් ගිලිහෙනවා නම් හිතන්න අපිට ඒ ආදරේ අයිති නෑ කියලා ඒ ආදරේ අපිව දාලා යනවනම් ඒ ආදරේ කරපු කෙනා දන්නේ නෑ එයා දාල ගියේ එයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් කියලා එයා ආයේ හැරිලා ඔයා දිහා බලද්දි ප්‍රමාද වැඩි කියලා හිතෙන තරම් හා අපරාධෙ මං ඒ ආදරේ නැති කර ගතතා කියා හිතන තරම් ආදරේ කරන්න අයේ කවදවත් ඒ කෙනා දිහා හැරිලවත් බලන්න එපා ඔයාට ලස්සන ආදරයක් ලැබිලා තියෙයි ආදරේදී ආදරේ කරන්න ලෝබ නැතුව දැනුන හදවතක් ලහ මහා ගොඩක් ආදරේ කරන්න
මං ආදරෙයි හැමදමත්
ජෙසි ❤️🌻