1 කොටස
පරිච්ඡේදය 1 | jessi 1 වාර කියවා ඇත 0 අදහස්
සෙනු......ආ... අනූ ඔය අද වෙලාවටම ඇවිල්ලා හ්ම්ම්ම්ම්...
අපි යමු ඉක්මනට ක්ලාස් එකට
පරක්කුයි කියා සෙනුත් අනුත් ක්ලාස් එකට දුවගෙන ගියා සෙනූ ක්ලාස් එකට දුවගෙනම යද්දී ඇයගේ හදවතින්ම ආදරේ කරන ක්‍රශ් එක තේජාන් ඇය ඉදිරියෙන් පැමිනෙනවා දැකපු ඇය ඔහුදෙස උමතුවෙන් වගේ දුවන එකත් නැවතා එතනම ඉදන් බලන් සිටියේ
ඒයා මොනතරම් ලස්සනද කියා ඔහුදෙස ඇහිපිය නොහෙලා ඔහු ඇය අසලි යද්දී සෙනු ගුඩ්මෝර්නින් තේජාන් කියා කීවා තේජාන් ඇය දෙස බලා කිසිවක් නොකියා යන්න ගියා ඔහු අසල හිටපු යාලුවා පව් බං හැමදම උදේට ඒකී ගුඩ්මෝර්නින් කියනවා උඔ මොකුත් කියන්නේ නැතුව ගනන් උස්සනවා කියා කීවා
පිස්සුද බං දකින දකින් හැම එකාටම ගුඩ්මෝර්නින් කියන්න එහෙම වුනොත් කොලෙජ් එකේ හැම කෙල්ලෙක්ටම ගුඩ්මෝර්නින් කිය්න්න වෙනවා අනික් ඒ කෙල්ලට මං කොහොමත් කියන්නේ නෑ කොලෙජ් එකේ ඔක්කොටම කිවුවත් කියා කීවේ සෙනූට ඇසෙන්නමයි
එය සේනූගේ හදවතට රිදුනත් එය ගනන් නොගෙන නැවත් ඇයගේ පන්ති කාමරය දෙසට යන්න විය කමක් නෑ එය දන්නේ නෑනේ මං එයාට අනිත් කෙල්ලො වගේ නෙවෙයි ඇත්තටම අවංකමයි ආදරේ කියලා එයා ඒක කවදා හරී දැන ගනී ඇය පන්තිය දෙසට ගමන් කරන විට සහාස් පන්‍තියේ ඉදන් එලියට ඇවිත් ගුඩ්මෝර්නින් සේනු කියා ඔහු ඔහුගේ පන්තිය දෙසට ගන් කලා සේනුද ගුඩ්මෝර්නින් සහාස් කියා පන්‍තියට ගියා
පසුව පංතිය පටන් ගන්න විය තේජාන් සහ සෙනූ සිටියේ එකම පන්තියේ සේනූ අධ්‍යාපන කටයුතුවලට එතරම් දක්ෂ ලමයෙක් නොවෙයි ඔහුකලෙව් නිතරම පන්තිය වෙලාවේ තේජන් දෙස් බලමින් කාලය ගත කරමු එක විතරයි . තේජාන් එසේ නොවේ තේජාන් අධ්‍යාපන කටයුතුවලට දක්ෂයි වගේ බස්කට් බෝල් වලටද දක්ෂ විය ඒ වගේම තේජාන් ආඩම්බර ලමයෙක් මෙන්ම කිසිම ගෑනු ලමයෙක්ව ගනන් ගත්තේ නෑ
එවගේම සහාස් සෙනූගේ පන්තියට එහා පන්තියේ සිටියේ ඔහුත් අධ්‍යාපන කටයුතුවලට දක්ෂයි වගේම බාස්කට්බෝල් වලට ගොඩක් ලොකු ජනප්‍රියයි
සෙනූ... එන්න ඉක්කමනට පරක්කු වෙන්න කලින් අන්න බාස්කට් බෝල් ප්‍රැක්ටිස් පටන් ගත්තා තේජාන් ඉන්නවා ඉක්මනට එන්න කියා අනූ සේනූගේ අතින් ඇදන් යන්න සැරසෙන්න විය ඇය පොඩ්ඩක් ඉන්න මං පොත් ටික බෑග් එකට දාගන්න කන් කියා ඇය ඉක්මනින් පොත් ටික බෑග් එකට දාගෙන අනූ එක්ක බාස්කට් බෝල් ප්ලේ කරන තැනට දුවන් යන්න විය
එවිට ඇය දුටුවේ තේජාන් බෝලය සමග සෙල්ලම් කරමින් සිටින් බව ඇය ඔහුට වශී වෙලා වගේ ඒ දෙස බලා සිටියා පිස්සුවෙන් වගේ ඔහුට හැමෝම චියර් කරමින් සිටියා ඒවගේම සහාස්ද එම කණ්ඩායමේ සිටියා ඔහුටද ගොඩක් ගෑනු ලමයින් චියර් කරන්න විය එසේ සෙල්ල්ම කරමින් සිටියදී සහාස් දකිනවා සේනූත් ප්‍රෙක්ෂකාගාරයේ ඉදිමින් තේජාන්ට චියර් කරනවා ඔහු ඇය දෙස බලා සිටියේ ඇයගේ හිනාව ඇයගේ ලස්සන දෙස බලමින් එවිට ඔවුන්ට කෙටි විවේකයක් ලැබුන අතර එහිදී සේනූ වතුර බෝතලයක් අරන් එනවා තේජාන්ට බොන්න ඇය එම වතුර බෝතලේ දික් කල තේජාන් ඔයාට මහන්සිනේද මං දැක්කා ඔයාගේ වතුර බෝතලේ ඉවර වෙන්න ලගයි ඒකයි මං වතුර බෝතලයක් ඔයාට ගෙනාවේ
තේජාන්ද එම වතුර බෝතලය අතට ගෙන නොන්ඩියට හිනාවක් දාලා ඔයා හීතනවද මං මේ වතුර බොයි කියලා ඔහු එය නැවත ඇය මතට විසික් කර ක්‍රිඩාංගනය වෙතට ගියේ ඇය දෙස ඔරවලා බලමින් සේනූගේ හිත් නැවත් නැවතත් රිදෙන්න විය ඇයගේ ඇස් මතින් කදුලු ගලන්න විය මෙය දුටු අනූ දුවගෙන ඇවිත් අඩන්න එපා ඔක්කොම බලාගෙන ඉන්නවා අපි යමු කියා යන්න සැරසෙද්දි සහාස් දුවන් ඇවිත් ඇයගේ අතේ තිබ්බ වතුර බෝතලය ගෙන අම්මෝ තැන්ක්‍යු අනේ මං ගොඩක් තිබහෙන් හිටියේ කියා වතුර බෝතලය අරං යන්න ගියා සේනූ කදුලු පිරුනු දෙනෙතින් සහා ටිකක් තිගැස්සි මෙ දෙස බලා සිටියා පසුව අනූ සේනූව එක්කන් යන්න විය.
සේනූත් ඇය සමග ගෙදර යන්න සැරසෙන්න විය
ඇයි සේනූ ඔයා ඔච්චරම එයාට සෙකන්ඩ් වෙන්නේ හැමදම ඔයාට මොනව හරි කියනවා අනික ඔයාව චීප් කරලා කත කරනවා ඒත් ඔයාම එයාගේ පස්සේන් යනවා ඇයි අනේ සේනූ වෙන කොල්ලේක් ඇත්තෙම නැද්ද... අවුරුදු 3ක් තිස්සේ ඔයා එයාගේ පස්සෙන් ගිහින් චාටර් වෙනවා මං නම් ඔහොම සෙකන්ඩ් වෙන්නේ නෑ බං කන් පැලෙන්න දෙකක් දෙනවා අනිත් අය එක්ක හොදට කතා කරනවා හැබැයි ඔයා එක්ක පුදුම තරහාවකින් ඉන්නේ එයාව අමතක් කරන්න සේනූ අනික් ඔහොම ලැජ්ජා වෙන්න එපා. අනූ දිගින් දිගටම සේනූට දොස් කියන්න විය
අනූ එයා හිතන් ඉන්නේ මං අනිත් කෙල්ලෝ වගේ කියලා අනිත් කෙල්ලෝ එයාගේ අකර්ශනයට ආදරේ කරන්නේ මං එයාට එහෙම නෑ මං එයාගේ ලස්සනට ආදරේ කරන්නේ නෑ අං හිතනවා එයා ඒක දවසක තේරුම් ගනි කියලා
ඒත් සේනූ ඔයා තව කොච්චර පස්සෙන් ගියත් ඔයාවෙ එයා තේරුම් ගන්නේ නෑ බං මන්මනම් කියන්නේ තේජාන්ව අමතක කරපන් මට ඊට වඩා සහාස් හොද කොල්ලෙක් මට හිතෙන්නේ සහාස් උඔට කැමති මොකද මං දැක්කා එයා සෙල්ලම් කරන ගමන් උඔ දිහා බලනවා අනික දැක්කනේ කිසිම අඩම්බර කමක් නැතුව වතුර බෝතලේ අරං ගියා
පිස්සුද අනූ සහාස් දන්නවා මං කොහොමත් තේජාන්ට කැමති කියලා අනික එයා මට යාලුවෙක් විතරයි එයා ගැන මට කිසිම හැගීමක් නෑ මට තේජාන් ගැනම් විතරයි ඒ ආදරය තියෙන්න
අනේ මංදා බං උඔ උඔ විහින්ම හිත තුවාල කර ගන්නවා දවසක උඔටම තේජාන්ව එපා වෙයි අන්න එදාට උඔ හොදටම අඩන්න බලන් ඉදපන්
හරි හරි අපි යමු අයිස්ක්‍රීම් එකක් අරගෙන යන ගමන් කමු කියා ඇයත් අනුත් කඩේකට ගියා එහිදී තේජාන් සහා ඔහුගේ යාලුවන්ද කඩේ ඇතුලේ සිටිනවා අනූ දැක සේනු අර තේජාන් කියා හෙමින් පෙන්නන්න විය. එවිට සෙනු හෙමින් සැරේ පිටුපස හැරි බලන්න විය නැවතත් වශීවෙලා වගේ ඔහු දෙස බලා සිටියේ මෙලෝ සිහියක් නැතිව අනූ ඇයව හොලවා සෙනු සෙනු කියා ඇයව සොලවා පියවි සිහියට ගත්තා
අනුවත් සෙනුවත් දුටු තෙජාන්ගේ යාලුවෙක් අන්න බං අරකි උඔ පස්සෙන් එන්නේ කියා පෙන්වන්න විය සේනූ ඉක්මනට අහක බලන්න විය . එවිට තේජාන් ඇය අසලට ඇවිදගෙන ඇවිත් ඇය දෙස ඔරවා බලා කැශියර් එක ලගට ගියා මොනවදෝ ඔඩර් කරලා නැවත සේනූ දෙසවත් නොබලා යන්න විය එවිට ඔහුගේ යාලූවෙක් මං හිතුවේ උඔ ගියේ එකී එක්ක කතා කරන්න කියලා
පිස්සුද බං මං මොනවා එයා එක්ක කතා කරන්නද අනික එයා මගේ කවුරුත් නෙවෙයිනේ කතාකරන්න
නෑ ඉතින් උඔට ප්‍රැක්ටිස් වෙලාවේ වතුර ගෙනල්ලා දුන්නනේ එකයි මං හිතුවේ උඔ තෑන්ක්ස් කරනා ගියා කියලා තවත් යාලුවෙක් පැවසීය
මං ඒ වතුර එක ගත්තේ නෑ මං මොකටද ඒ වතුර ගන්නේ එක එක අයගේ වතුර මට ඕන වෙන්නේ නෑ අනික මං ඉල්ලුවේ නෑනේ එයගෙන් වතුර
කියා කියනවා සේනූටත් අනූටත් ඇසෙන්න විය අනූට තරහා ගොස් තේජාන්ට බනින්න කට අරිනවා එක්කම සේනූ අනේ එපා අනූ අපි මෙතනින් යමු කියා කීවේ බෑගැපත් වෙලා ඒ අහිංසක මූන දස බැලූ අනූ සෙනු ව ඇදගෙන කඩෙන් එලියට ආවා
දැන් හොදටම ඇති සෙනු ඔයා ඔහොම සෙකන්ඩ් වෙන්න ඕන නෑ ඔය මිනිහාව අමතක කරන්න මං කියන්නේ ඔයාගේ හොදට
කියා අනූට නැවත් කිසිවක් නොකියා සෙනුත් අනුත් ගෙදර යන්න විය. සෙනූ වොශ් එකක් දාගෙන ඇදට වෙලා තේජාන් ගැන කල්පනා කරන්න විය මං කොහොම හරි තේජාන් මාව ඉස්සරහට මං ගැන දැනගෙන් මට ආදරේ කරයි මං හිත්නවා තේජාන් මං ගැන හරියටම දන්නේ නෑනේ ඔය ඔක්කොම හරියයි කාලයට ඉඩ දෙමු කියා සිත්මින් ඇය ෆෝන් එක ගෙන ඇය සිංදුවක් අසා අද වුන දෙවල් අමතක කරන්න උත්සහා ගත්තේ හිත සැහැල්ලු කරගන්න
ඉතින් යාලුවනේ මගේ අලුත් කතාව සෙනුරි එක්ක රැදිලා ඉන්න කියලා මං ඉල්ලනවා..ආදරෙයි හැමෝටම
ජෙසි ❤️🌻