ස්වේත නාරී
පරිච්ඡේදය 6 | Indu | 3 වාර කියවා ඇත 0 අදහස්
කුමුදුමලී මං එක්ක හිතවත් වුණ දා පටන් ඇය මගේ හොඳම මිතුරිය බවට පත් විය. සිරිපාල මාමා ගෙදර නැති දවස් වලට කුමුදුමලීයි මමයි නිතරම නාන්න වැවට ආ අතර කුමුදුමලී හදවතින් ම සිනාසුණේ ඒ වෙලාවට විතරක් වෙන්න ඇති. නැත්නම් ඇය නිවසේ සිටින විට කවමදාකවත් සතුටින් ඉන්නවා නම් මම දැක තිබුණේ නැත. කෙසේ වෙතත් අපි දෙන්නගේ ඇයි හොදයිය මම අම්මගෙනුත්, සාරදා නැන්දගෙනුත් වහන් කරන් හිටියේ සාරදා නැන්දාට කුමුදුමලී නයාට අඳුකොළ සේ පෙණුන නිසයි. ඇය අහිංසක ගැහැණියකි. සාරදා නැන්දත් අහිංසකය. එහෙනම් වැරදි පිට වැරදි කල සිරිපාල මාමා ඉල්ලා ගැහැණුන් දෙදෙනෙකු කෙස්වලු පවලවා ගන්නේ ඇයිද යන්න ගැටළුවකි. දහවල් වරුවට කුමුදුමලී බයක් සැකක් නැතිව අපේ ගෙදර ආ ගිය අතර ඇතැම් දිනකදී ඇය ඇයගේ සුදුවන් කලවා පෙන්නම්න් සිරිපාල මාමගේ හපන්කම් පෙන්නුවාය.
හපලද ඔය..
හ්ම්..
රිදෙනවද
ඔව්...
පව් කුමුදු ඔයා.. පුළුවන්ද ඉවසන් ඉන්න
බෑ. ඒත් ඉන්නවා. මොනා කරන්නද
කරදර කරනවද සිරිපාල මාමා මෙහෙම හැමදාම
හැමදාම රෑට එයා මට එක එක ඒවා කරනවා. පළවෙනි දවසේ නම් මම බයටම හිටියා. දැන් දැන් නම් මම ආස නෑ ඒ කිසිම දේකට.
ඇයි ඒ
මහත වැඩී...
මගේ කණට ළං කර පවසමින් කුමුදුමලී මහ හඩින් සිනාසුණා. එය ඇසු මටද සිනහාව නතර කර ගැනීමට නොහැකි විය.
ස්වේතට නැද්ද කොල්ලෙක්..
අපෝ ..නෑ..
එහෙමද ? හැබැයි ඒක කියන කොට මුණ නම් රතු වුණා
අනේ යන්න..මට තවම කොල්ලෙක් නෑ..අනික මම තවම පොඩී කෙල්ල හාද
පොඩී මම කියන්නෑ.. හැබැයි අතන නම් පොඩ් නෑ.
ආ කියනවා බලන්න..කොතනද පොඩ් නැත්තේ කියලා. දැක්කද?
ඔව් මම දැක්කා. සබන් ගානකොට. බැලුම් බෝල දෙකක් වගේ.
අනේ යනවා කුමුදු යන්න. ලැජ්ජාවේ බෑ මට කියන කතා වලට
අපෝ ඔය ලැජ්ජාව පලවෙනි දවසේ විතරයි. ඊට පස්සේ නෑ කිසිම ලැජ්ජාවක්
දැන් ඔයාට එහෙමද කුමුදු. සිරිපාල මාමාගේ ලොකු එක දැක්කම ආසාවට ලැජ්ජාව දුවනවද ..
ඔව් ඔව් දුවනවා. අර ඔයාගේ ප්‍රේම කුරුල්ලා එක්ක ගිය දවසට තේරෙයි. එතකොට රහ බලලා කියන්නකෝ මටත්.. ලොකුද පොඩ් ද හොද කියලා..
ඇති තරම් විහිළු කරම්න් අප දෙදෙනා සිනාසුණ අතර, හෙට දහවලට සිරිපාල මාමා නිවසේ නැති නිසා මම එහේ එන පොරොන්දුව පිට සමු ගත්තා.
සාරදා නැන්දා හැමදාම අනුන්ගේ තැනක වැටී ඉන්නට නොහැකි බව පවසමින් කොළම්තොට දිහාට රස්සාවක් හොයා ගෙන යන බව නිතරම පැවසුවා. එක් අතකින් ඈ පවසන කතාව සත්‍ය බැවින් අම්මාද ඇයට දිගටම අප හා රැදී සිටිමට කීවේ නැත.
සාරදී නැන්දා නම් නිතර දෙවෝලේ කුමුදුමලීටත්, සිරිපාල මාමාටත් දොස් නැගුවා. ඇතැම් විටකදී කුමුදුමලීට දොස් කීම මා හට නුරුස්සන්නට වු අතර, ඇයට කිසිත් නොකියා සිටින්නට මම වග බලාගත්තේ ඇය වැරදිලාවත් සිරිපාල මාමට කියා මගෙත් කුමුදුමලීගෙත් ඇයි හොදැයිය නතර කර දමාවී යැයි බිය වු නිසයි. ඒත් අම්මා නම් අහිංසක කෙල්ලට නිතරම අනුකම්පා කරේ ඇයත් මගේම වයසේ දරුවෙකු බව කියමිනි.
කිව්වත් වගේ සාරදී නැන්දා ගම හැරදා ගියේ මේ ගමට ඇව්ත් සිව් අවුරුද්දක් ගෙවුණු තැනය. ඈ යන්නට පෙරාතුව අම්මාගේ කකුල් දෙක අල්ලා වැඳ වැටී පිං දුන්නාය. ගම හැරදා ගියත් කවදා හෝ ඇය අප හමුවන්නට නැවත එන බවට ද පොරොන්දු විය. ඈ ගිය පසු නැවතත් අපි හතරදෙනා නිවසේ තනි විය.
මාගේ උසස් පෙළ ප්‍රතිඵල ද මෙි කාළයේදී ආ අතර විෂයන් තුන සමත් ව තිබු අතර, රැකියාවක් සොයා බැලීමට මා තීරණය කලාය. ලබන මස සිට බාලයාද පාසල් යන්නට නියම්ත බැවින් අම්මාට පමණක් ගෙදර බර ඇඳගෙන යාමට ඉඩ දිය යුතු නැති බැවින්ද කළ යුතු හොදම දේ එය විය. සාරදා නැන්දා දැන් නැති බැවින්, කුමුදුමලී ද නිතර දෙවෝලේ අප ගෙදරට ඇවිත් ගියාය. ඈ හැමදාමත් රෑට රෑට අඩත්තෙට්ටම් වලට ලක් වීම හැර වෙනත් කිසිදු විශේෂ සිද්ධියක් අපේ ජීවිත වලට සිදු නොවීය.
අම්මාගේ කැමැත්ත පිට මම ටවුමේ ගාමන්ට් එකට බැදුණු අතර, ඒ නිසාවෙන් කුමුදුමලී නිතර නිතර මුණ ගැසීම මඟ හැරී ගියාය. ඊටත් වඩා කොහු මෝලේ මහත්තයාගේ රූපය ද සිත අස්සේ හොල්මන් කරන්නට වු අතර ඔහු දැක තෙමසක් පමණ ගෙවී ගොස් තිබුණාය.
ඉරිදා දින පමණක් නිවාඩු හිම් වු නිසා සුපුරුදු පරිදි කුමුදුමලීත්, මමත් නාන්නට වැවට ගියේ නිදහසේ කතා කරන්නටත්, මගේ හිතේ කැකැරෙන වේදනාව ඇයට කීමටත්ය.
"කුමුදු..ඔයා කාට හරි ආදරය කරලා තියෙනවද"
මගේ පැනයෙන් තිගැස්සුණු ඇය " නෑ"
එහෙනම් සිරිපාල මාමා එක්ක ඉන්නේ ඇයි? ආදරේ නැද්ද
ආදරයක් නම් දැනෙන් නෑ. ඇරත් මම ඉන්නේ මට ගෙදර යන්න බැරි නිසා
එහෙනම් ආදරයක් හම්බ වුණොත් සිරිපාල මාමා දාලා යනවද..?
පිස්සුද ස්වේතා.. මම වගේ එකියක් කවුරු අරන් යන්නද. ඇරත් ඔයා වගේ ලස්සන කෙල්ලෙක් නම් අරන් යයි..
ඇයි ඔයත් ලස්සනයිනි. අනික ඇඟ දැක්කම මටත් ඉරිසියා හිතෙනවා. එහෙම එකේ ඔයාට කොල්ලෙක් අකමැති වෙන්න විදිහක් නෑ..
ඇඟට විතරද ස්වේතා පිරිමි කැමති. ඇයි ගෑණු අපේ හිත උන්ට දැනෙන් නැද්ද..
ඒක මම දන්නෑ කුමුදු. හැබැයි මට ෆැක්ටේරියේ මහත්තයා නම් අමතක කරන්න බෑ..
මොකක්.. ඒ කවුද..? එයා නිසාද මේ මල පරවෙලා වගේ ඉන්නේ
හ්ම් .. මම එයාව දැකලා මාස තුනකටත් වැඩී.. අහළ පහළ ඉන්න මනුස්සයව දකින්න බැරුව මම විදනවා.
ඉතිං මහත්තයා ෆැක්ටේරියේ නම් ඉන්නේ අපි යමු ඒ පැත්තට.ගිහිං බලමු එයා ඉන්නවද කියලා
ඒත් එයාට මාව අමතක වෙලා තිබ්බොත්..
අපි බලමු ගිහිං. මෙතන ඉඳන් පේන බලලා හරි යන්නෑනී..නේද
හා හා යමු..ඊට කලින් නාලා ඉමුකෝ...
මතු සම්බන්ධයි..
Silent Writer 🖋️