හැදින්වීම

පරිච්ඡේදය 1 | Nova 49 වාර කියවා ඇත 0 අදහස්

හායි හායි....! ✋ ඉතින් මන් අද ආවේ අපේ 1st story එක ගැන පොඩි introduction එකක් දෙන්න. 

කතාවේ නම තමා "Revenge in the wrong body". කතාවේ පැත්තට ගියොත් , 'ඩෙරික්' කියන්නේ, ඒ රටේ ඉන්න famous ම actor කෙනෙක්. මෙයාව හැමෝම දන්නේ DK කියලා. කෙල්ලෝ නම් ඉතින් මෙයාට පිස්සු වැටිලා ඉන්නේ. ආයේ අහන්න දෙයක් නෑනේ ඉතින් කෙල්ලෝ නේ...😁 ඉතින් දවසක් මෙයාට , මෙයා හිතුවෙවත් නැති විදියේ Accident එකකට මුහුණ දෙන්න වෙනවා. ඒ Accident එකෙන් පස්සේ මෙයාගේ මාර ලොකු වෙනසක් වෙනවා. ඩෙරික් ගේ මුළු life එකම කණපිට ගැහෙනවා. ඒ මොකක්ද කියලා බලන්න නම් කතාව කියවන්නම වෙනවා. ඉතින් ඒ අතර මෙයා මෙයාගේ life partner වත් හොයා ගන්නවා; ඇත්තටම හොයාගන්න වෙනවා, එයාගේ life එක ආයේ තිබුන විදිහට ගන්නනම් ඒ කෙල්ලව හොයගන්න වෙනවා. ඒ ඇයි කියලා කියවලාම බලන්නකෝ... ඉතින් එයාලා අතර වෙන funny moments, ඩෙරික් ට වෙන funny දෙවල් නිසා, මේ කතාවට comedy vibe එකක් ඇවිත් තියෙනවා.

ඉතින් ඔයාලා හිතනවා වගේ මේක නිකන් Romance , Comedy යක් නෙමෙයි. මාර ම Plot twist එකක් තියෙන , පළිගැනීම පාදක කරගත් කතාවක්.

ඉතින් ඔයාලා හිතන විදියට, ඩෙරික් ට accident එකෙන් මොකක් වෙයිද? එයා මොන වගේ පළිගැනීමකට පැටලෙයිද? කව්ද දන්නේ? කියවලාම බලන්න ඕනේ ඉතින්....

එහෙනම් chapter 1 එකෙන් හමුවෙමු... love u...💗💗💗Bye....👋👋👋

මන් ඔයාලගේ,

Nova Arcane....💗💗💗

2026 Nova — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!