4 වන කොටස

පරිච්ඡේදය 4 | jessi 43 වාර කියවා ඇත 0 අදහස්

අනූව බදාගෙන ඇති තරමි ඇඩු සෙනූ ඔලුව උස්සා මට දැන් කොලෙජ් එන්න බෑ මං කොහොමද ආයේ මූණ දෙන්නෙ අනූ මාව හොදටම ලැජ්ජා කලා මගේ මූණවත් දකින්න ආස නෑ කිවුවා මට දැන් තෙරෙන්නේ නෑ මං දැන් මොනවා කරන්නද කියලා අනූ කියා නැවත ඇය අඩන්න විය. 


සෙනු ඔයා කොලෙජ් එන්නේ නැතුව නම් ඉන්න එපා ඔයා කොහෙවත් යන කෙනෙක් නිසා ස්ටඩිස් නැති කර ගන්න එපා විශේෂයෙන් තේජාන් නිසා ඔයාව එයා ප්‍රතික්ෂේප කරපු එකට නම් එයාට අයේ ලොවෙත් නැති වෙන්න පසුතැවෙන්න වෙයි බං ඔය සිද්දිය ටික කලේකින් ඔක්කොමට අමතක වෙයි ඔයා කොලෙජ් ඇවිල්ලා හොදට ඉගෙන ගන්න බලපන් දවසක තේජාන්ම උබෙන් පින්සෙණ්ඩු වෙවි එයි උබේ ඔය ආදරේ ඉල්ලගෙන අනූ කීවේ සෙනුව සනසන්න 


එයා ගැන මගේ හිතේ තිබ්බ ආදරේ හිත කෑලි වලට කැඩිලා ගියා වගේ බං පපුව හිර කරලා වේදනාවයි බං මං මෙච්චර ආදරෙ කරලා එයාට තේරුනේ නැද්දකියා සෙනූ නැවත හයියෙන් අඩන්න


2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!