ව්‍යාජ ඉතිහාස මවා පෙන්වීම් හා ජාතිය ආක්‍රමණය
ව්‍යාජ ඉතිහාස මවාපෑම තුලින් සිංහල භූමිය ආක්‍රමණය කිරීමට ගන්නා උත්සාහය.
📢මොකද්ද මේ ව්‍යාජ ඉතිහාසයක් (Pseudo-history) මවා පෙන්වීම තුලින් භූමියක් අත්පත් කරගන්නා (Historical Revisionism) ක්‍රමවේදයේ අවසන් අදියර. මේක ඇත්තටම මතවාදී යුද්ධයක් (Ideological Warfare).
👉මෙහි මේ ඉදිරිපත් කර ඇත්තේ එවැනි පැය 2ක් පමණ කෙටි කාලයක් ඇතුලත එවැනි මතවාද දෙකක්ම පළවූ ආකාරයයි.
👉මේවා සලකා බැලීමේදී එක් අයෙකුට අනුව
●පුරාණ කාලයේ මෙරට අමාත්‍යවරු මුස්ලිම් ඇය සිට ඇතිලු.
●සොලී හා පාණ්ඩ්‍ය ආක්‍රමණ සිදුවන ඈත අතීතයේත් මුස්ලිම් මෙහි සිට තිබේලු.
●ක්‍රි.පු. 5 වන සියවසේත් මුස්ලිමුන් මෙහි සිට ඇතිලු.(එනම් විජය කුමරු පැමිණෙන, බුදුරදුන් ජීවත්ව සිටි කාලයේ පවා)
●පණ්ඩුකාභය රජ දවසද මෙහි මුස්ලිම් සිට තිබේලු.
●අප(සිංහල) පිරිස ආක්‍රමණිකයන්ට බියේ සැඟවන විට මුස්ලිමුන් තමාලු මේ රට රැකගත්තේ ඉතිහාසයේ.
●මූලාශ්‍ර නැති හදපු ගොතපු කතාලු සිංහල ඉතිහාසය.
සිංහලයන් මේ භූමියේ අන්තවදියෝලු.
👉දෙවන කමෙන්ට් එක වෙත යමු.
●අවුරුදු 1000+ වැඩි කාලයක සිට මෙහි මුසලුන් ජීවත්ව තිබේලු(එනම් නබිගේ ආසන්නම කාලය දක්වා)
●ඔවුන්ගේ ලේ දහඩිය මතළු මේ රට ගොඩනැගුනේ.
●මෙරට මීට අවුරුදු 1106+ පෙරත් මුසල්මාන් පල්ලි තිබ්බාලු(එනම් අනුරාධපුර යුගය/විජයබාහු මහ රජ්ජුරුවන්ටත් පෙර)
●එම තිබුනා යැයි කියන පල්ලියට මොවුන් නමක්ද පටබැඳ ඇත.
👉අපි දැන් බලමු මොවුන්ගේ කතා.
🔴මුලින්ම අපට මූලාශ්‍ර ගැන කියන ඔවුන් කිසිදු මූලාශ්‍රයක් පෙන්වා නැත(එම ව්‍යාජ කරුණු පෙන්වීමට සත්‍ය මූලාශ්‍ර ඇත්තේද නැත)
🔴යෝනක යන වචනය අවභාවිතය: යෝනක යන වචනය පැරණි සිංහලේ භාවිත වුයේ ග්‍රීකයන් හැඳින්වීමට වේ. අශෝක අධිරජුගේ සීයා වන චන්ද්‍රගුප්තගේ කාලය වනවිට ග්‍රීක අධිරාජ්‍යය මගධ සීමාව දක්වා පැමිණ ඉන්දු-ග්‍රීක (Indo-greek) නම් ජන කොටසක් ඇතිව තිබිණි. අප කවුරුත් දන්නා මිලිඳු රජු (Menander I) එවැන්නෙකි. එම පිරිස සිංහලය විසින් යෝනක ලෙස හඳුන්වන ලදී. ඉතාම මෑත කාලයේ මුස්ලිමුන් විසින් ව්‍යාජ ඉතිහාසය (Pseudo-history) මවා පෙන්වීම උදෙසා මෙම යෝනක වදන ඔවුන්ට ආදේශ කර පෙන්වයි.
🔴මුස්ලිම් අමාත්‍යවරු පිලිබඳ මුසාව: මෙරට ඉතිහාසයේ මුස්ලිම් අමාත්‍යවරු සිට ඇත්තේ 1947 වසරේ සිට වේ.
🔴සොලී හා පාණ්ඩ්‍ය ආක්‍රමණ සිදුවන විට මුසලුන් සිටි බව: මෙයද මුසාවකි. අපට වඩා මේවා ගැන මූලාශ්‍ර විස්තර දකුණු ඉන්දීය/උතුරු ඉන්දීය/සංස්කෘත ග්‍රන්ථ වල ඇත. ඒ කිසිදු ග්‍රන්තයක සුදු අධිරාජ්‍ය යුගය දක්වා තම්බපන්නි/සින්හලදීප දූපතේ මුසලුන් ගැන සඳහන්ව නැත.
🔴ක්‍රිපු 5 සියවස යනු බුදුරදුන් ජීවත්ව සිටිය, විජය කුමරු මෙම බිමට පැමිණ සිංහල රාජවංශය ආරම්භ කල භාරතයේ සොළොස් මහ ජනපද අධිරාජ්‍යයන් 16 දෙනෙකු (ඇතැමක් සමුහාණ්ඩු) යටතේ පැවති යුගය වේ. ඒ යුගයේ මෙරට මුසලුන් සිටි බව පැවසීම විහිළුවකි. කොටින්ම මුසලුන්ගේ ආරම්භකයා පියාගේ වෘෂණයට හෝ පැමිණ නැති යුගයකි.
🔴පණ්ඩුකාභය රජ දවස ඔවුන් මෙහි සිටියාලු: ඉතාම හාස්‍ය ජනක විහිළුවකි කිසිදු මූලාශ්‍රයක් නැති.
🔴සිංහලයන් බියේ සැඟවන විට රට රැකගත්තේ ඔවුන්ලු: මේ පිලිබඳ අදාළ ආක්‍රමණිකයන්ගේ මූලාශ්‍ර වලම සඳහන්ව ඇත. එනම් ඈත ඉතිහාසයේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් හා පසුව බටහිර ආක්‍රමණිකයන් යන සියලු දෙනාගේ මූලාශ්‍ර වල ඔවුන් සිංහලයන් සමග සටන් කල අයුරු, ඇතැම් සටන් ඔවුන් පැරදී අයුරු ඇතැමක් ජයගත් අයුරු සඳහන් කර තිබේ. ඒ කිසිවක සිංහලයන් මිස මුසලෙකු ගැන සඳහන් නැත.
🔴මූලාශ්‍ර නැති ගොතපු කතාලු සිංහල ඉතිහාසය: ගෙදරින් එලියට අඩියක් තිබ්බා නම් ඉතිහාසයේ ශ්‍රී විභූතිය අදටත් පෙනේ. එමනිසාමයි මොවුන් ඒවා ඩෝසර් කිරීමට යුහුසුළු.
🔴මෙරට මුසල්මාන් පල්ලි අනුරාධපුර මුල් යුගයේ තිබ්බලු: එසේ කිසිවක් තිබී නැත. කිසිදු පුරාවිද්‍යා හෝ වංශකතා මූලාශ්‍ර නැත.
👉එතකොට ඔවුන්ගේ ඇත්ත ඉතිහාසය කුමක්ද?
🔴දෙමළ කතා කරන දකුණු ඉන්දීය කෑම, ඇඳුම් පැළඳුම් අඳින ඔවුන්ගේ සැබෑ ඉතිහාසය මෙරට ආරම්භ වන්නේ සුදු අධිරාජ්‍ය යුගයේ සිට වේ.
🔴කේරලයේ සිටි මරක්කාර් (Marakkar) නම් මුසලු ජාතික මුහුදු කොල්ලකරුවක් බටහිර නාවික බලය හමුවේ විවධ ප්‍රදේශ වලට පලා ගොස් වෙළඳාම් සඳහා යොමු විය.
🔴එසේ මෙහි පැමිණි පිරිස බටහිර සුදු ආණ්ඩුකාර හා පාලක පිරිසට විවිධ සන්තෝසම් සපයා හා ඔවුන්ට සේවය කර මෙහි බින්න බැසීය.
🔴එම මරක්කාර් යන පදයෙන් "මරක්කල" ලෙස බිඳී ආවේය.
අදටත් දෙමළ කතා කරන, කේරල හුරුවට කෑම හදන, ඩ්‍රාවිඩන් ජාන සැකැස්මක් ඇති ඔවුන්ගේ ඉතිහාසය එය වේ.
🔴මැලේ පිරිසද බටහිර සුදු හමුදා සඳහා කුලී හමුදා ලෙස ගෙන්වාගත් අයගෙන් මෙහි ඉතිරි වූ පිරිස වේ.
🔴ඉතිහාසයේ අරාබි වෙළඳුන් මෙහි වරායන් වෙත ඇවිත් වෙළඳාම් කර ගියද කිසිදු ආකාරයකින් මෙහි ජීවත්ව සිට නැත. අරාබි මූලාශ්‍ර වලද එවැන්නක් නැත.
👉මොකද්ද ඇත්තටම මේක?
යම් ජාතියක් හෝ කණ්ඩායමක් තමන්ට අයිති නැති භූමියකට හෝ උරුමයකට හිමිකම් කීමට ව්‍යාජ ඉතිහාසයක් මවාපෑම "මතවාදී යුද්ධයක" (Ideological Warfare) කොටසක් ලෙස සැලකෙනවා.
👉ව්‍යාජ ඉතිහාස උරුමයක් මවාපාන ප්‍රධාන ක්‍රමවේද
මෙවැනි ආක්‍රමණයකදී භාවිත කරන සූක්ෂ්ම උපක්‍රම කිහිපයක්:
🔴පුරාවිද්‍යාත්මක සාධක විකෘති කිරීම: පවතින සැබෑ පුරාවස්තු තමන්ගේ ජාතියට හෝ ආගමට අයිති බව පෙන්වීමට ඒවායේ හැඩය වෙනස් කිරීම, සලකුණු මකා දැමීම හෝ අලුතින් සලකුණු ඇතුළත් කිරීම.
🔴ජනප්‍රවාද ඉතිහාසය ලෙස හුවා දැක්වීම: කිසිදු විද්‍යාත්මක හෝ සාහිත්‍යමය පදනමක් නැති ප්‍රබන්ධ කතා හෝ ජනප්‍රවාද, සැබෑ ඉතිහාසය ලෙස පාසල් පොත්පත් හෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම.
🔴පැරණි ස්ථාන නාම වෙනස් කිරීම: යම් ප්‍රදේශයක පවතින දේශීය නාමයන් මකා දමා, ඒවා තම භාෂාවට හෝ සංස්කෘතියට ගැළපෙන පරිදි අලුතින් නම් කිරීම (Toponymic Infiltration).
🔴ශාස්ත්‍රීය ආක්‍රමණය: ව්‍යාජ තොරතුරු ඇතුළත් කර පර්යේෂණ පත්‍රිකා සහ පොත්පත් ප්‍රකාශයට පත් කරමින්, ජාත්‍යන්තරය පවා නොමඟ යැවීමට උත්සාහ කිරීම.
👉මෙවැනි මතවාද පතුරුවන්නේ ඇයි? (අරමුණු)
මෙය හුදෙක් ඉතිහාසය ගැන උනන්දුවක් නිසා කරන දෙයක් නොව, පැහැදිලි දේශපාලන අරමුණු සහිතව සිදුවන්නකි:
🔴භූමිය අත්පත් කර ගැනීම: "අපේ මුතුන් මිත්තෝ මෙහි විසූහ" යන මතය තහවුරු කිරීම හරහා යම් ප්‍රදේශයක අයිතිය ඉල්ලා සිටීම.
🔴ස්වදේශිකයන්ගේ මානසිකත්වය බිඳවැට්ටවීම: රටක සැබෑ උරුමකරුවන් තුළ තමන්ගේ ඉතිහාසය පිළිබඳ සැකයක් හෝ හීනමානයක් ඇති කිරීම.
📢ඉතිහාසය යනු අතීතය ගැන කතාවක් පමණක් නොව, එය වර්තමානයේ ජීවත් වන ජාතියක කොඳු නාරටියයි. එය බිඳ වැටුණු තැන එම ජාතියේ අනාගතයද අනතුරේ වැටේ.
🔴🔴🔴මේ අප ගෙවන්නේ අනාදිමත් සිංහල ශිෂ්ටාචාරයේ ඉතාම අනතුරුදායක කාල වකවානුවකි.. මෙම Historical Revisionism යනු ශිෂ්ටාරයක් ජාතියක් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට ගන්නා උත්සාහයක එක් අදියරක් වේ.
📌එමනිසා මෙවැනි අභියෝග හමුවේ අප නොබියව සමගිව
📌එකමුතුව පාට පක්ෂ ලෙස නොබෙදී කටයුතු කල යුතුය...
📌පුරාවස්තු රැකගත යුතුය...
📌ඉතිහාස විකෘති කොට සිදුකරන පොත්පත් ආදී පළකිරීම් වලට එරෙහි විය යුතුය..
📌සෑම සිංහලයාම තම ප්‍රෞඩ ඉතිහාසය ඉගෙන ගත යුතුය..
📌අපගේ අභිමානවත් මහාවංශය, චූලවංශය, දීපවංශය ආදී වංශකතාවක් සැක නොකොට ප්‍රතික්ෂේප නොකට අධ්‍යනය කල යුතුය..
☸️☸️☸️මෙම සියවස අවසන් වනවිට මේ බිමෙහි සිංහල නම් ජාතියක් ප්‍රධාන ලෙස ඉතිරි වේද, නොඑසේ නම් අවුරුදු 2500ක අභිමාවත් උරුමය අයිතිය අහිමි වේද යන්න තීරණය වන්නේ ඔබගේ මගේ අපේ ක්‍රියාකලාපය අනුව වේ.☸️☸️☸️
කරුණාකර ඔබේ අදහස් කමෙන්ට් එකක් ලෙස ඇතුලත් කරන්න.