13 වන කොටස
පරිච්ඡේදය 14 | jessi 19 වාර කියවා ඇත 0 අදහස්
ඔවුන් නිහඩවම නිවස කරා යන්න විය. තීනුගේ ගෙදර ඉස්සරහා වාහනය නවත්වන්න විය. තීනූ වාහනයෙන් බසින්න විය.
මං යනවා තීනූ මොකද හෙට උදෙට මං යන්න ඕන ආදී කියන්න විය.
හ්ම්ම්ම්ම්ම්... හරි ආදී එහෙනම් බායි තීනූ හැරි යන්න විය.
තීනූ මං ඔයාට බල කරනවා නෙවෙයි ඔයා හෙට පාර්ටි එකට එනවා නම් හොදයි අංකල්ටත් හොදයි මොකද අපිත් යනවා හැමෝම දන්නවා ඔයා අපි එකට ඉන්නේ කියලා ඔයා නැති වුනාම අංකල්ටත් අවුල් හිතෙයි අනික ශානු කිවුව කතාවේත් වැරද්දක් නෑ බානුක නිසා නම් එන්නේ නැත්තේ ඒක සාධාරණ නෑ මොකද එයාලා වැරදි කරලා එයාලට ඇවිල්ලා මූණ දෙන්න පුලුවන් නම් ඇයි වැරද්දක් නොකල ඔයාට ඇයි නැවිල්ලා ඉන්නේ ඔයා හෙට එනවා නම් එයාලත් ඔයාගේ වෙනස දැනගනී ඔයා එන්නේ නැතිව ඉන්න හැදුවොත් ඔයා වැරදි කාරයෙක් වෙලා එයාල එයාලගේ දේවල් කරන් යයි එහෙම ඇවිල්ලා ඉද්දි මොනවා හරි කිවුවොත් ඒක දෙකක් කියන්න අනික ඔයා පෙන්නන්න ඔයා තවත් දුකෙන් ඉන්න ඕන නෑ කියලා තීනූ ඔයා දුකෙන් ඉන්න ඕන කෙනෙක් නෙවෙයි ඔයාගේ හිනාවට මං ගොඩක් ආසයි ඔයා හිනා වෙලා ඉන්නවා කියන්නේ මට ඊට වඩා දෙයක් නෑ ඔයාගේ ඒ හිනාව රැක ගන්න මං ඕනම දෙයක් කරනවා තීනූගේ දෑත තදින් අල්ලාගනිමින්
ආදී සෘජුව තීනූගේ ඇස් දෙස බලා කියන්න විය.
තීනූද ඒ ආදීගේ ඇස් දෙස බලා ටික වෙලාවක් මේ කියන්නේ ඇත්ත මට ඇත්තම ආදරේ මගහැරුනාද මං මේ ආදීගෙ ඇස්වලින් දකින්නේ ඒ ආදරෙද එයා ඒ ඇස්වලින් කියන්නේ මට ආදරේ කියලද
නෑ නෑ එයාට එහෙම වෙන්න බෑ එහෙම නැතුව ඇති මං මේ විකාර හිතනවාද කොහෙද කියා සිතමින් ඉන්න විය. පසුව ඇය පියවි සිහියට ඇවිත්
මට තාම හිතාගන්න බෑ ආදී මට එන්න තරමි හිත දෙන්නේ නෑ ඒකයි ආදී කියා තීනූ කියන්න විය.
මං කිවුවානේ ඔයාට බල කරන්නේ නෑ කියලා ඔයාට තව වෙලාව හොදටම තියෙනවා ඔයා හොදට කල්පනා කරලා බලන්න.. එහෙනම් මං යනවා කියා ආදී තීනූට අත වනා වාහනය රිවස් කර යන්න විය.
තීනූද ඔහු යනකන් වාහනය දෙස බලා සිටියා පස්ය්ව ඇය ගේ ඇතුලට යන්න හැරි සුසුමක් පිට කර මටත් වෙලාවකට හිතෙන ඒවා කියා ඔලුවට ඇයගේ අතෙන්ම ටොක්කක් ඇන ගෙන යන්න විය.
පසුවදා උදෑසන ආදී,ටීනා,ශානුක පාටියට යන්න විය. පාටිය තියෙන හොටෙල් එකට ඇතුල් වෙද්දිම තීනූගේ පියා ඒ තුන්දෙනා දෙස බලා හිනා වෙන්න විය.
තීනූ එන්නේ නැද්ද පුතේ ආදීගෙන් අසන්න විය. ආදී බිම බලාගෙන මං හිත්න්නේ නෑ අංකල් හරියටම උත්තරයක් දුන්නේ නෑ අංකල් මට හිතේන්නේ එන්නේ නැතිවෙයි වගේ ආදී කියන්න විය.
කමක් නෑ පුතේ එයාටත් අපිට බල කරන්න බෑනේ ඔයාල හරි ආවානේ ඔයාලා යන්න ඇවිල්ලා ඉන්න අය එක්ක කතා කරන්න කියා තීනූගේ තාත්තා කියන්න විය.
හලෝ මිස්ටර් සිල්වා කොහොමද ? හලෝ මිස්ටර් වනිගසේකර කොහොමද ගොඩක් කාලෙකින් දැක්කේ මේ අපේ ආදී පුතා නේද දැන් හරිම ලොකුයිනේ
කෝ මිස්ටර් සිල්වා ඔයාගේ දුව මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ නෑ දුවට කරදරය්ක් වුනාලු නේද මිසිස් වනිගසේකර කියන්න වුනා
ආදීත් ශානුක ටීනා තීනූගේ තාත්තත් මූණට මූණ බලාගන්න විය.
ආ......එයා......ම්ම්ම්.....කියා තීනූගේ තාත්තා ගොතගසන්න විය.
එවිට හැමෝම පුදුම කරමින් අනේ සොරි තාත්තේ මට පරක්කු වුනා කියා තීනූ තාත්තාගෙ අතේ එල්ලෙන්න විය.
තාත්තා පුදුම වෙලා බලන් හිටියා
ඒවගේම ආදී,ශානු,ටීනාත් පුදුම මූණට මූණ බලන්න විය.
එවිට මිසිස් වනිගසේකර ආ.....මේ ඉන්නෙ හරිම ලස්සන දුවෙක් ඔයාට ඉන්නේ හරිම ලස්සනයි හිනාව තීනූද ඔවුනට හිනාවෙන් අචාර කරන්න විය.
මං මේ දැන් කතා කරන් හිටියේ ඔයාව පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ නෑ කියලා තීනූ හිනා වෙන්න විය.
ඔවුන් තීනූගේ පියා එක්ක කතා කර ඉන්න විය. තීනූ ආදී දෙස බලා හිනාවෙමින් ඔහු දෙසට එන්න විය.
ආදී ඇය දෙස ඇස් නොහෙලා ඇයගේ ලස්සන හිනාව ලස්සන දිහා බලන් ඉන්න විය.
ඇය ආදී ලගට ඇවිත් හිට ගත්තා එවිට ශානු, පුදුම දේවල් තමයි කරන්නේ අපි පුදුම වුනා ඔයා ආපු එක හොදයි.
නේද ආදී කියා ශානුක අතෙන් අනින්න විය.
හ්ම්ම්ම්.ඔවු එනවා කියලා කිවුවෙත් නෑ ආදි කියන්න විය.
මට ඔයාලාව සප්රයිස් කරන්න ඕන නිසා එනවා කියලා කිවුවේ නෑ
තීනූ හිනා වෙලා කියන්න විය.
ටීනා ඇය ලගට පැමිණ ඔයාගේ ලස්සන බලන්නකෝ කීවා
තීනූ ලැජ්ජාවෙන් ඇඔරෙන්න විය.
ඔවුන එකිනෙකා අනික් අය සාමග කතා කරමින් ඔවුන් කාලය ගත කරා ආදී තීනූ ලගින්ම ඉන්න විය.
එතනට ආපු අමුත්තෝ ඔවුන් ගැන කතා කරන්න විය.
අර ලස්සන ගර්ල් කෙනෙක් ඉන්නේ ඒ මිස්ටර් සිල්වාගේ දුව හරිම ලස්සනයි නේද ඔව් එයා ලග ඉන්නේ මා මිස්ටර් මහා වංශගේ පුතා දෙන්න හරිම මැචින් නේද?
හ්ම්ම්ම් ඔව් ඒකනම් ඇත්ත තමයි. එයාල හැමෝම හොද යාලුවෝ මිස්ටර් සිල්වාගේ දුවට හොදටම ගැලපෙනවා
ඔව් ඒත් දුව යාලුවෙලා හිටියේ මිස්ටර් ලියනගේ පුතා එක්ක ඒ පුතා මෙයාට අවුරුදු ගානක් චීට් කරලා මිසටර් සුසන්තගේ දුව එක්කලු
පව් මිස්ටර් සිල්වාගේ දුවට ඒක ආරංච් වුන දවසේ එයා ඇක්සිඩන්ට් වුනාලු
ආ.......එහෙමද පව් මෙච්චර ලස්සන කෙල්ලෙක්ව අතහරින්න පිස්සුද ඒ කොල්ලට.
ඕවට තමයි කියන්නේ පින නෑ කියලා මිස්ටර් සිල්වගේ දුව හරිම හොදයිලු .
හැබැයි මිස්ටර් ලියනගේගේ පුතාට වඩා ගැලපෙන්නේ මිස්ටර් මහාවංශ ගේ පුතාව බලන්නකෝ ඒ දෙන්න එකට ඉද්දි ලස්සන දෙන්නා කැමති වුනොත් හොදයි
කියා ඔවුන් කතා කරන්න විය.
ඒ දෙබස බානුකටත් රවින්දිටත් ඇසෙන්න විය.
බානුකද ආදී තීනූ එකට හිනා වෙල කතා කරනවා කල් ඉදන් ඉරිසියාවෙන් බලා ඉන්න විය. ඔහු රවින්දිව අතහැර එහාට යන්න විය.
එය රවින්දිට හිත රිදෙන්න ව්ය.
ඇය සෙමින් සෙමින් තීනූ ඉන්න තැනට ඇවිදන් යන්න විය.
ඔයාට කොහොමද තීනූ ඔයාට දැන් හොදයි වගේ නේද රවින්දි අසන්න විය.
ඔව් මට හොදයි තීනූ ඕනවට එපාවට මෙන් උත්තර දෙන්න විය.
ආදීද ඇය දෙස බලා අහක බලන්න විය.
මං හිතුවේ ඔයා තාම අප්සෙට් එකෙන් ඇති කියලා රවින්දි නැවත නැවත තීනූ එක්ක කතා කරන්න විය.
ඒ මොකටද මං අප්සට් එකෙ ඉන්නේ තීනූ රවින්දි දෙස බලා ඇසීය.
නෑ මේ බානුක මාත් එක්ක එෆෙයාර් එක පටන් ගත්ත නිසා ඔයා එදා ගොඩක් දුකෙන්නේ හිටියේ ඒකනේ ඔයා ඇක්සිඩන්ට් වුනෙත් රවින්දි කියන්න විය.
ආ......ඒකද මං දැන් එව්වා අමතක කරලා දාලා ඉන්නේ ඕවා දැන් මට වැඩක් නෑ තීනූ ගනන නොගෙන කීවා
නෑ මේකයි තීනූ ඔයා බානුකට දැනෙන්න ආදරේ කලා නම් එහෙම ඔයාව දාලා යන්නේ නෑනේ රවින්දි කීවා
තීනූ ඒ කතාවට සිනාසෙන්න විය.
ඇයි ඔයා හිනා වුනේ රවින්දි තීනූ දෙස බලා ප්රශ්න කරන්න විය.
මේකයි මොන තරම් ආදරේ කරත් යන එකා යනවාමයි රවින්දි
මට බානුක ඔයා එක්ක හිටියත් එකයි නැතත් එකයි ගිය එකෙක් ගැන හිතලා මට කොහොමත් දුක් වෙන්න ඕන නෑ අනික මං එයාට දැනෙන්න ආදරේ කලාද නැද්ද කියලා එයා හොදට දන්නවා ඇති
රවින්දි ඒක එයාගෙන්ම අහගන්න අනික ඔයා හිතුවද මං හැමදම බානුක ගැන හිතාගෙන අඩ අඩා ඉදී කියලා මාව එයාට ඕන නැත්තම් මට දසදහස් වාරයක් එයාව එපා
අනික මෙහෙම වෙච්ච එකත් හොදයි මොකද යාලුවෝ වගේ ඉදගෙන අපිටම ගේම ගහන අය ගැනත් දැන ගත්ත එක තීනූ රවින්දිට නොන්ඩි වෙන්නම කියනා විය.
ඔය කිවුවේ මට නේද තීනූ රවින්දි තරහාවෙන් අසන්න විය.
නැතුව මෙතන වෙන කවුරුත් යාලුවගේ කොල්ලා එක්ක යාලුවෙලා ඒ ආදරේ මැදට පැනලා විනාශ කරන කෙනෙක් මෙතන නෑනේ ඔයානේ එහෙම කරන්නේ ඉස්සර ඉදන්ම ඒක ඔයාගේ පුරුද්දක් නේ කියා තීනූද කේන්තියෙන් කියන්න විය.
රවින්දි ඔයා මෙයා ගැන දුක් වෙන්න ඕන නෑ අපි තීනූ ගැන බලා ගන්නම් අනික ඔයා ගිහින් ඔයාගේ බානුක බලාගත්ත නම් තමයි හොද ආදීද සැරෙන් කියන්න විය.
ඒ අතර බානුක ඔවුන් සිටින දෙසට එන්න විය.
බානුක ආදී දෙස රවා බලන්න විය.
මං ඔයාව හැමතැනම හෙව්වා කියා බානුක රවින්දි දෙස බලා කියන්න විය.
පසුව ඔහු තීනූ දෙස බලා ඔයාට කොහොමද තීනූ ඔයා ඉක්මනට රිකවරි එක වුනා නේද
එතකොටම තීනූ ආදීගේ අතේ එල්ලේන්න විය.
බානුක ඒ දෙස ටික වෙලාවක් ඉරිසියාවෙන් බලා ඉන්න විය.
ඔව් ආදී නිසා තමයි එහෙම වුනෙ එයා තමයි මට ඉක්මනට සනීප වෙන්න උදව් කලේ
තීනූ ආදී දෙස බලා සිනාසෙමින් කීය.
ආදීද තීනූ දෙස බලා සිනාසෙන්න විය.
බබා තීනූ ඉක්මනට හොද වුන එක නම් සතුටුයි නේද රවින්දි බානුක ලග සුරතල් වෙමින් වගේ කීවා
ඇයි ඔයාලා දෙන්න හිතුවද මං හැමදම ඇදට වෙලා ඔයා ගැන හිතන් අඩ අඩා ඉදි කියලා
තීනූ ඕනවාට එපාවට කතා කරන්න විය.
නෑ ඔයාට දුකයි තමයි ඒත් ඉතින් ආදරේ කියන එක බලෙන් ගන්න බෑනේ තීනූ ඔයා බය වෙන්න එපා ඔයාට හොද කෙනෙක් ඔයාට ආදරේ කරන කෙනෙක් ලැබෙයි රවින්දි ඕන කමින් තීනූගේ හිත රිදෙන්න කීවා
ඔව් ඔව් ඒකනම් ඇත්ත තමයි රවින්දි ඔයා කියපු එක හරි මොකද නරක කෙනා හා මට ආදරේ නැති මගෙන් ගිය නිසා මට හොද කෙනෙක් වගේම මට විතරක් ආදරේ කරන කෙනෙක් ලැබෙයි.
ඔයා කියපු එක හරි මොකද ඒ නරකම කෙනා මට ආදරේ නැති කෙනා ඔයා ගත්තනේ ඒ නිසානේ මං දැන ගත්තේ නරකම හා මට ආදරේ නැති කෙනා ගැන තැන්ක්යු මගේ කුනුගොඩ ඔයා අරගත්තට නැත්තම් මං තවම ඒ කුණුගොඩ තියාගෙන ඉන්නවා ඔයා කොහොමත් කුණු ගොඩවල් වලට ආසයිනේ
අපි යමු ආදී මෙතනින් කියා තීනූ රවින්දි දෙස නොන්ඩි බැල්මක් දාලා යන්න ගියා
රවින්දී ගේ හිතේ තරහාව කොයිතරම්ද කිවුවොත් තීනූව මරාඑන කන්න තරම් තරහාවක් වගේම ඇස් වලට කදුලුත් ආවා
මදෑ මං මේකිව අඩවන්න ආවා කියා හිතින් තරහාවෙන් රවින්දි හිතන්න විය.
ඇය බානුක දෙස හැරි බලන්න විය. ඔහු ආදී සමග ඔහුගේ අතේ එල්ලිලා යන තීනූ දෙස බලා ඉන්න විය.
එවිට රවින්දිට තවත් කේන්ති යන්න විය.
ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා
ආදරෙයි හැමදමත්
ජෙසි ❤️🌻