14 වන කොටස

පරිච්ඡේදය 15 | jessi 29 වාර කියවා ඇත 0 අදහස්

ආදීත් තීනූත් එතනින් ගිය පසු බානුක රවින්දි දෙස බලා ඔයාට ඕන වුනේ තීනූත් එක්ක කතා කරලා එයාව රිදවන්නද? ඕන වුනේ

බානුක ටිකක් තරහෙන් රවිදිගෙන් අසන්න විය.


නෑ.....නෑ.....බබා මට ඕන වුනේ එයා හොදින්ද කියලා දැනගන්නයි අනික බානූ මං මොකටද එයාව රිදවන්නේ එයාට සමහර විට මං ඔයා එක්ක ඉන්නවා දැක්කම ඔයා මට ආදරෙන් ඉද්දි එයාට රිදෙන්න ඇති රවින්දි කපටි කමේන් හීන් සීරුවෙ බානුට කියන්න විය.


මේ රවින්දි ඔයා මේ කරන දේවල් වලින් මටයි ලැජ්ජා වෙන්න වෙන්නේ එයා නෙවෙයි මෙතන වැරද්දකලේ අපි දෙන්නා ඒක හොදට මතක තියාගන්න බානුක තරහාවෙන් වගෙව් කියන්න විය.


එවිට රවින්දි පුදුමයෙන් බානුක දෙස බලා ඒ කියන්නේ ඔයා තාම තීනූට ආදරෙයි කියලද? රවින්දි බානුකගෙන අසන්න විය.


බානුක පිස්සු කතා කරන්න දැන් වෙලාවක් නෙවෙයි රවින්දි කට්ටිය බලන් ඉන්නවා මෙතන ඔයා වැරද්ද කරලා අඩන්න ලෑස්ති වෙන්න එපා මාත් එක්ක ඉන්නවානම් කටවහගෙන ඉන්න ආයෙව් ඔයා තීනූ එක්ක කතා කරන්න යන්න එපා මං කිවුවා කියලා මතක තියා ගන්නබානුක සැරෙන් රවින්දිට කියන්න විය.


රවින්දිගේ ඇස් දෙකට කදුලු පිරුන ද නමුත් එය එලියට එන්න කලින් යටපත් කරගන්න විය.


බානුක ලගට ඔහු අදුරන අය වගයක් ඇවිතොහු එක්ක කතා කරන් හිටියා


ආදීත් තීනූත් ශනුක හා ටීනා ඉන්න දෙසට යන්න විය. එයාල තීනූගේ තාත්තා හා ආදීගේ දෙමාපියන් හා ඔවුන්ගේ දෙමාපියන් සැවෝම එකතු වෙලා කතා කරන් හිටියා ඔවුන්ව දැක්ක ඔක්කොමලා සතුටෙන් හිනා වෙන්න විය තීනූද කොහොමද අංකල් ආන්ටි කියා සතුටෙන් කට්ටියම කතා කර ඉන්න විය. ඔවුන් සැමදෙනාම එකම පවුලක් වගේ එකිනෙකාට හරිම ආදරෙන් ඉන්න හොද යාලූවෝ 

ඉතුන් තීනූ දූ කොහොමද අනේ මං දා මේ ලමයා එන්න එන්න ලස්සන වෙනවා ආදීගේ අම්මා තීනූගේ ඔලුව අතගාන ගමන් කියන්න විය.

තීනූ ලැජ්ජාවෙන් රතුවෙන්න විය.


ඔවුන් සිටින තැනට අමුත්තන් වගයක් ඇවිත් කතා කරමින් ඉන්න විය.

එවිට එතනදී එක අමුත්තෙක් තීනූ හා ආදී දෙස බලමින් ආදීගේ පියාගෙන් මිස්ටර් මහාවංශගේ පුතාව මැරි කරලා ඉන්න දුව නම් හරිම ලස්සනයි දෙන්නාම හරිම මැචින් මිස්ටර් සිල්වාගේ දූ නේද හරිම ලස්සනයි කියා කියන්න විය. එවිට තීනූත් ආදීත් මූණට මූණ බලා ගනිම්න් දෙන්නාම ආයේ අනික් පැත්ත බලා ලැජ්ජාවට පත්විය.ශානුකත් ටීනාත් හිනාවෙලා දෙදෙනා දෙස බලන්න විය.ඔවුන දෙදෙනාම අපහසු තාවයට පත් වෙලා ලැජ්ජාවෙලා රතුවෙලා ඉන්නවා දැකලා දේන්නාටම හිනා යන්න විය.


ආදීගේ පියාත් තීනූගේ පියාත් හයියෙන් හිනාවෙන්න විය.


නෑ නෑ අනේ මෙයාල දෙන්න යාලුවෝ මේ මගේත් දුව වගේ තමයි කියා ආදීගේ තාත්තා තීනූගේ අත ආදරේන් අල්ලගන්න විය.

ඒ අමුත්තා දෙස බලා එහෙම ඒ දෙන්නා මැරි කලා නම් මං තමයි මේ ලොකේ ඉන්න වසනාවන්තම තාත්තා වෙන්නේ මේ වගේ දුවෙක් ආවාම කියා කියන්න විය. එවිට ආදී තාත්තා දෙස බලා ඇස්වලින් එපා යැයි කියන්න විය. 


තාත්තද ඔහු දෙස බලා සිනා සෙන්න විය.


තීනූ ලැජ්ජාවෙන් තාත්තාගේ අතේ එල්ලෙන්න විය.


ඔවුන් දෙදෙනාට ලැජ්ජාවක් හා අපහසුවක් දැනෙන්න විය. 


එය දුටු ශානුක ආදී දෙස බලා ඇහිබැමි උඩට කර විහිලු කරන්න විය. එය දුටු ආදී ශානුකව ඇදගෙන එතනින් යන්න විය.


අම්මෝ......මොකො වුනේ ලැජ්ජා හිතුනාද ශානුක විහිලු කරන්න විය.


අනේ කටවහන් ඉදපන් මං මොකටද ලැජ්ජා වෙන්නේ ආදී බිම බලාගෙන කියන්න විය.


ඒක නෙවෙයි ඔයා අරුන් දෙන්නාව දැක්කද මං දැක්කා ඔබ එක්කයි තීනූ එක්කයි කතා කරනවා ශානුක ඇස් වලින් බානුකවත් රවින්දිවත් පෙන්නමින් කියන්න විය.


හ්ම්ම්ම්ම්......ඔව් රවින්දි නම් තීනූ එක්ක පුදුම තරහවක් තියෙන්නේ එයා තීනූට රිදෙන්න කියලා දේවල් වගයක් කිවුවා හැබැයි තීනූත් ඒකට හොදට දෙකක් කිවුවා ඒකීට කටඋත්තර නෑ දෙන්න හොදටම ලැජ්ජා වෙන්න වුනා. ඒ විතරක් නෙවෙයි බානුකටත් හොදට කියලා දැම්මා ආදී ශානුකට කියන්න විය 


හ්ම්ම්ම්ම්......ආදී ඔයා කැමති නේද තීනූට .ශානුක එකපාරම අසන්න විය.


ආදී ශානුක දෙස පුදුමයෙන් බලා පිස්සුද මං කොහොමද කැමති වෙන්නේ අපි යාලුවෝනේ ආදී පුදුමයෙන් කියන්න විය.


අනේ මේ ආදී උඔට ඕවා මදී මාව තම්බන්න මං දන්නවා උඔ ඉසසර ඉදන් තීනූට කැමති කියලා ශානුක කියන්න විය.


උඔ පිස්සු කතා කියනවා ආදී කියන්න විය.


එවිට ටීනත් තීනූත් එයාලා දෙසට එනවා දුටු ආදී ශානුක මෙයාලා ඉස්සරහා එහෙම පිස්සු කතා කියන්න එපා හරි හරි මං කියන්නෙ නෑ


කියා ඔවුන එයාලා එනවා එක්කම කතාව නතර කරන්න විය.


මොනවද දෙන්නා එක්ක කුටු කුටු ගාන්නේ ඒකත් අපිව දැක්ම නතර කලේ ටීනා සැකයෙන් වගේ අසන්න විය.


එවිට ආදී හා ශානුක මූණට මූන බලාගනිමින් දෙදෙනා ගොත ගසමින් 


නෑ....මේ මේකයි කියා දෙදෙනාම අදින්න විය.


නෑ මෙයාට බියර් එකක් බොන්න ඕනලු මං කිවුවා එපා කියලා ඒකට මට බනිනවා . ශානුක ආදීටව පෙන්වා කියන්න විය.


මේ බොරු කියන්න එපා ශානුක ආදී ශානුකට ඇගිල්ලෙන් අනින ගමන් කියන්න විය.


අනේ....මෙයා බොන බියර් මතකනේ එකපාරක් බීලා අපිට දුන්න වදයක් තීනූද විහිලුවෙන් වගේ කියනන් විය.


අම්මෝ.....මොකද මතක නැත්තේ මං මෙයාව ගෙදර එක්ක යද්දී මෙයා ගෑනූ ලමයෙක්ගේ නමක් කිවුවා මට ඒ නම් මතක නෑනෙ.

ශානුක නිකටට අත තියාගෙන කල්පනා කරන ගමන් කියන්න විය.


මේ බොරු කියන්න එපා මං එහෙම කාගෙවත් නමක් කිවුවේ නෑ මෙකා බොරු කියන්නේ ආදී ශානුකගේ පිටට ගසන ගමන් කියන්න විය.


එයට තීනූත් ටීනාත් හයියෙන් හිනා වෙන්න විය.


එකපාරටම එයාලා අතරට ගෑනු ලමයෙක් පැමිණ හායි ආදී කියා ආදීට කතා කරන්න විය.


එවිට සියලු දෙනා එකපාරම හිනාව නවත්වා එදෙස පුදුමයෙන් බලන්න විය.


ආදී ද පුදුම වී බලාසිටියා


ආදීට මාව මතක නැද්ද මං සහෙලි මගේ තාත්තා මිස්ටර් කරලියද්ද ඔයායි මායි එකම සයන්ස් ක්ලාස් එකේ හිටියේ මතක ඇති කියලා හිතනවා සහෙලි කියන්න විය.


ආ.......සහෙලි මට මතක වුනා කොහොමද ඔයාව දැක්කේ අවුරුදු ගානකට පස්සේ ආදීද අතට අතදි ඔවුන වැලදගෙන ඔවුන් පිලිගත්තා 


ඉතින් ඔයා දැන් මොනවද කරන්නේ ආදී අසන්න විය.


මං ඉංග්ලන්ඩ් වල ඩිග්‍රි එකක් කලා දැන් ඩිග්‍රි එක ඉවර කරලා අවුරුද්දක් ලංකාවට ආවා 

වැකෙශ්න එකට සෙහෙලි ඇදලා පැදලා කියන්න විය.


ඔයා නම් දැන් ගොඩක් හැන්ඩ්සම් වෙලා ආදී සහෙලි ආදී දෙස බලමින් තවත් ලං වෙමින් කියනා විය.


ආ.......තැනක්‍යු තැනක්‍යු කියා ආදී අඩියක් පස්සට යන්න විය.


ආ.....අපේ ඩැඩි ඇවිත් ඉන්නවා එන්නකො මං ඔයාට අදුන්වලා දෙන්න කියා ආදීගේ අතේ සෙහෙලි එල්ලී ඔහුව ඇදන් යන්න විය.


ඔවුන දෙදෙනා ගිය පසු 

මේ සියල්ල දෙස බලා සිට් ශානුක ටීනා හා තීනූ ලගට ඇවිත් කවුද බං ඒ සක්කරවට්ටම එයාට සිංහල බෑ ද කතා කරන කැත 


ඕඕ.....ආ...දී..... හවු.....ආයු.....

ශානුක ඇයව අනුකරණය කරමින් කියන්න විය. එයට තීනූටත් ටීනාටත් හිනා යන්න විය.


තීනූ සිනා වුනත් ඇය හිතින් කවුද අනේ ඒ කෙල්ල අනික මං නොදන්න කෙල්ල මේ කෙල්ල ගැනවත්ද කියන්න ඇත්තේ නෑ නෑ වෙන්න බෑ මොකද අපෝ......මෙයා වගේ අයට ආදී කොහොමත් කැමති නෑ අනික හෙන බොරු පොශ් එක විතරයි හැටි විතරක් අර අතේ එල්ලිලා ඉන්න විදිහ කියා හිතයටින් ආදී දෙස බලා තරහාවෙන් හා ඉරිසියාවෙන් පුපුරන්න විය.


එහෙනම් යාලුවනේ ඉස්සරහට මොනවා වෙයිද කියලා සහෙලි මොන වගේ දෙයක් කරයිද 

අපි බලමු ඉතින් හැමදාම වගේ හැමදාමත් ආදරෙයි ආදර කතාව එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා අමතක කරන්න එපා කතාව ලස්සනයි නම් මට වෝට් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා


හැමදමත් ආදරෙයි හැමෝටම 


ජෙසි ❤️🌻






2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!