ඔබ අතර ඇය ❤️‍🩹
පද්‍ය ආදර (Romance)

ඔබ අතර ඇය ❤️‍🩹

kalani 34 0 0

ඔබ මගේ ජීවිතයට නොපැමිණියා නම්, ඇය වෙනුවෙන් මගේ හිතේ මැවූ ආදර ලෝකය තවමත් තිබෙන්නට තිබුණාද? නැත්නම් ඒ සියල්ල ඇගේ කඳුළුවලින්ම මැකී ගියාද?

ඔබ හා මා හමු නොවූවා නම්,

බොල් පිනි වැටෙන

සීතල රැයක,

අරලිය මල් පෙතිවල ඈ වෙනුවෙන් මැවූ රූ,

සේදී වියැකේද ඇගේ උණුසුම් කඳුළුවලින්.


— මියැසි. ✍🏻❤️

2026 kalani — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk
kalaniගේ තවත් නිර්මාණ

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!