11කොටස
පරිච්ඡේදය 12 | jessi 17 වාර කියවා ඇත 0 අදහස්
සහාස් සතුටෙන් ඇදෙන් පැනලා බිත්තියේ ඔරලෝසූව දෙස බැලුවා හවස 4:30යි ඔහු දුව ගොස් ඇදුම් කබඩ් එක අසලට ගොස් ඔහු අදින ඇදුම ගෙන ඉක්මනින් ඇදගෙන
කණ්නාඩියෙන් මූණ බලා කොණ්ඩය හදන්න විය.
හ්ම්ම්ම්....කොල්ලා අද ලස්සනට ඉන්න ඕන
කියා ඔහුටම කියවගෙන සිංදුවක් මුමුනමින් ලෑස්ති වෙන්න විය
එවිට ඔහුගේ දුරකතනය නාද වෙන්න විය.
ඔහු දුරකතනය අතට ගත්තේ සෙනූ කියා සිතමින් නමුත් ඔහුට කෝල් කලේ ඔහුගේ අයියා
හෙලෝ අයියේ කියා සහාස් ෆෝන් එක ආන්ස්වර් කරන්න විය.
හෙලෝ මල්ලි අන්න මං තාත්තා එක්ක කතා කරලා ගානට වැඩේ බැලන්ස් කලා
හෙට ඉදන් වැඩට එන්න
මට ඕන වුනේ අද ඉන්ටර්විවු එකෙදී එක්කෙනෙක් ගන්න ඒ නිසා මං අද ඉන්ටර්විවු එක තිබ්බා අද මට එකේන් එක්කෙනෙක් ගන්න වුනා
සහාස්ගේ අයියා එහා පැත්තෙන් කියවගෙන කියවගෙන යන්න විය.
එතකොට මාවත් සෙලෙක්ට් වුනානේ අනේ තැන්ක්‍යු අයියා කියා සතුටෙන් ෆෝන් එකෙන් කෑගහන්න විය.
මට කන ඇහෙනවා බං මං තියෙනවා එසේ කියා සහාස්ගේ අයියා ෆෝන් එක කට් කරන්න විය
ෆෝන් එකෙන් වෙලාව බැලු සහාස් ඉක්මනින් ඔහුගේ කාර් එකත් අරන් සෙනූගේ ඔෆිස් එකට යන්න විය.
සෙනූ ඇයගේ කම්පියුටර් එක ශට් ඩවුන් කර අනූ දෙස හැරෙන්න විය අනූ ඉතා කාර්‍ය බහුල ලෙස වැඩ කරමින් සිටියා සෙනූ අනුට කතා කර
අනූ අපි දැන් ඔෆ් වෙමුද කියා සෙනූ ෆෝන් එකෙන් වෙලාව බලන ගමන් කියන්න විය.
අනු සෙනූ දෙස බලමින්
සෙනූ මට දැන්ම ඔෆ් වෙන්න වෙන්නේ නෑ වගේ මට ඉන්පොර්ට්න් වැඩක් තියෙනවා කරන්න මට තව ටිකක් වැඩ කරන්න වෙයි වගේ කියා සෙනූ දෙස බලමින් දුකෙන් වගේ කියන්න විය.
අද මං සහාස්ට මීට් වෙමුද කියලා ඇහුවා අපි තුන් දෙනා කාලෙකින් මීට් වුනේ නැති නිසා දැනටමත් එයා එන්න ඇති අපිව ගන්න ඔෆිස් එක ලගට
හ්ම්ම්ම්.......ඔයා යන්න එයා එක්ක මං වෙන දවසක එන්නම් අද මට උදේ ඉදන් වැඩ ගොඩක් මේක ගොඩක් ඉන්පොර්ට්න් හෙට වෙද්දි මං මේක සබ්මිට් කරනා ඕන ඒකයි කියා අනූ නැවත ඇයගේ කම්පියුටර් තිරය දෙසට හැරෙන්න විය.
හ්ම්ම්ම්.....හරි එහෙනම් මං යන්නම් සෙනූ එසේ කියා පුටුවෙන් නැගිටින්න විය.
ආ...ඔයා එන්ජොයි කරන්න අනූ අමුතු විදිහට ඇස් බැමි උඩ යවමින් කියන්න විය.
මොකද අනූ එක එහෙම කිවුවේ නිකන් නොන්ඩියට වගේ
සෙනූ අනූ දෙස බලමින් අහන්න විය.
නෑ ඉතින් කොලෙජ් කාලේ සහාස්ගේ ක්‍රශ් එක ඔයානේ තාමත් එහෙමද දන්නේ නෑනේ
මොකක් පිස්සුද මං කොහෙද එයාගේ ක්‍රශ් එක පිස්සු කියවනවා වැඩ වැඩි වෙලා ට්‍රැක් ද කොහෙද ඔයාට අනූ
සෙනූ පිටට හෙමින් පාරක් ගසමින් කියන්න විය.
හරි හරි ඔයා දන්නේ නැති වුනාට මට ඒක තෙරුනා කොහෙද ඒ කාලේ අර තේජාන් කියලා ඔලුව ලොකු එක්කෙනෙක්ව පිස්සෙක් වගේ පස්සේන් යන්න බිසි වෙලානේ හිටියේ ඒ නිසා කොහේ දැනෙන්නද ඒවා අනූ කම්පියුටර් තිරය දෙස බලමින් කියන්න විය.
හරි හරි ඒව පරණ කතානේ ඒත් සහාස්ට මං ගැන කැමැත්තක් තියෙනවා කියන්න බෑ මතකනේ එයා කිවුවා එයා කැමති ගෑනු ලමයෙක් ඉන්නවා කියලා
සෙනූ අනූට කියන්න විය
හරි හරි උඔ මොඩයි කියලා මරන්න යෑ දැන් යන්න අර කොල්ලා ඇවිල්ලා ඇති අනූ තරහවෙන් ඒත් ආදරයෙන් කියන්න විය.
මං මෝඩ නෑ හරිද කියා බෑග් එකෙන් හෙමි පාරක් ගසා
පරිස්ස්මෙන් ගෙදර එනවා හරිද මං යනවා බායි කියා ඇය යන්න විය.
හරි පරිස්සමෙන් යන්න බායි කියා ඇයද අත වනා ඇය කම්පියුටර් එක දෙස හැරි මැට්ටියෙක් කිසි දෙයක් තේරෙන්නේ නෑ කියා අනූ තමන්ටම කියාගත්තා
සෙනූ ඔෆිස් එකෙන් එළියට ආවා විතරයි සහාස් වහානය ඇය ඉදිරියේ නවත්වා සෙනූ දෙස බැලිය සෙනුද සහාස් දැක සිනාසෙමින් ඉදිරි අසුනේ වාඩිවෙන්න විය
කෝ අනූ ආවේ නැද්ද සහාස් සෙනුගෙන් ඇසිය
නෑ සහාස් එයා තාම වැඩ එයා වැඩ ඉවර වෙන්න රෑ වෙයි කිවුවා මන් ආවා සෙනු කිවුවා
සහාස්ට ඒ ඇසීමත් සමගම තවත් සතුටක් දැනෙන්න විය ඒකත් හොදයි මට පොඩ්ඩක් සෙනු එක්ක කතා කරන්න පුලුවන් කියා සිතමින් සිහින් හිනාවක් එක්කම සෙනු දෙස බලා අපි යමු කියා වහානය පන ගන්වා ගමන් ආරම්භ කරන්න විය.
ඔවු දෙදෙනාම ගියේ ඉතා ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් එකකට
සෙනූ ඔයා මොනවද බොන්නේ ඔයා කොහොමට්ජ් ආසයිනේ මිල්ක් ෂේක් වලට ඔයා ඒකක් ඔඩර් කරන්න සෙනූ ඉතා පුදුම වී ඔහු දෙස බලාසිටියා ඔයා කන්න කැමති දෙයක් ඔඩර් කරන්න
සෙනූ ද මෙනු එක බලා ඇය කැමතිම රයිස් එක ඕඩර් කරන්න විය.
සෙනු දෙස සහාස් ටික වෙලාවක බලා සිටියේ ඇයගේ ලස්සන හිනාව කොනඩ ඇස් කැරකෙන විදිහ ඒ දෙස ඇස් අහකට ගන්නේ නැතුව බලන් හිටියා
මං මෙයාට කොච්චරක් කැමතිද දැන් අවුරුදු ගානක් ගියත් ඔයාට තියෙන ආදරේ නැති වුනේම නෑ සෙනු කියා ඇය දෙස බලමින් ඔහු සතමින් සිටියා
සහාස් මොකද අනේ බර කල්පනාවක් මොකෝ සනීප නැද්ද කියා කල්පන ලොකේ කිමිදිමෙන් හිටිය සහාස් ගෙන් සෙනු අසන්න විය එවිට සහාස් ගැස්සිලා පියවි සිහියට ඇවිත් නෑ සෙනූ එහෙම එකක් නෑ ඔයා තාමත් ඉස්සර වගේමයි
සෙනූ හිනාවෙන්න විය. ඒක නෙවෙයි සහාස් ඔයා ජොබ් එකට සෙලෙක්ට් නේද අද කෝල් එක ආවා නේද? සෙනූ සහාස්ගෙන් ඇසීය
ආ....ඔව් ඔව් මට කෝල් එකක් ආවා අද හෙට ඉදන් වැඩට එන්න කීවුවා සහාස් එයාගේ බීම එක බොන ගමන් කියන්න විය
හ්ම්ම්ම්...මට හරිම පුදුමයි ඔයා අද ඔෆිස් එකෙදී දැක්ක ගමන් මං සප්ප්‍රයිස් වුනා අපි කොලෙජ් එකේ එකට හිටියා දැන් එකම කොම්පැනි එකේ දෙන්නා එකට වැඩ කරනවා
සෙනූ සහාස් දෙස බලා සිනා සෙමින් කීවා
ඔයා කවදාවත් මාව දකින්න ඕන කියලා හිතුනේ නැද්ද සෙනූ කියා අසන්න විය
හිතුනත් ඔයා හිටියේ රටනේ සෙනූද උත්ත්‍ර දෙන්න විය
ඒකනේ සහාස් කීය
එවිටම සේනූගේ දුරකතනය නාද වෙන්න විය. සහාස් ඒ දෙස බැලුවේ ඒයාගේ බොයිෆ්‍රෙන්ඩ්ද දන්නේ නෑ කියා
සෙනූ දුරකතනය දෙස බලා සර් කතා කරනවා ඇයි දන්නේ නෑ මේ වෙලාවේ කියා ඇය ඉක්මනින් හෙලෝ සර් කියා ෆෝන් එක ආන්ස්වර් කර සහාස්ට අතෙන් තත්පරක් දෙන්න කියා කියාගෙන එතනින් යන්න විය
අපෝ.....අපේ අයියාත් ඉතින් මට බාල්දියක්මයි පෙරලෙන්නේ මේ වෙලාවලටම බලාලා කෝල් කරනවනේ
කියා හිතමින් ඉද්දී සෙනූ එතනට ආවා අනේ සොරි
සහාස් සර් කෝල් කලා එයා කිවුවා ඔයාව අපේ ටීම් එකට ගන්නලු හෙට ඉදන් වැඩ ඔක්කෝම පුරුදු කරන්න කීවුවා හෙට D&D එකෙ ඩිරෙක්ටර් එනාලු එයාලාගේ ප්‍රොඩක්ස් වගයක් ලෝන්ච් කරන්න අපේ මීඩීයා ටීම් එකට බාර දෙනවාලු ඒක්ට මීටීන් එකක් හෙට ඔයාටයි මටයි අනූටයි අපි තුන් දෙනා එක්ක තියෙන්නේ සෙනූ කියාගෙන කියාගෙන ගියේ සතුටින්
ශා....ඒ කියන්නේ අපිට ලොකු වැඩක් තියෙනවා නේද කරන්න සහාස් සෙනූ දෙස බලමින් කියනා විය
සේනූ සිනාවෙමින් ඔලුව උඩට පහල වනන්න විය.
ඉතින් සහාස් ඔයාගේ බාස්කට් බෝල් සිහිනෙට සමු දුන්නාද සේනූ අසන්න විය.
හ්ම්ම්ම්ම්ම්......ඔව් සෙනූ ගෙදර අයගේ බලපෑම නිසා අයියා වගේ මාත් තාත්තාගෙ කොම්පැනි එකක් කරන්න ඕන එයාලා මං බාස්කට් බෝල් ප්ලේ කරනවට කැමති නෑ සහාස් තරමක් කලකිරුනු ස්වභාවයෙන් කියන්න විය.
හ්ම්ම්ම් දුක් වෙන්න එපා සහාස් ඔයා තාත්තා කියනවා වගේ කොම්පැනි එක භාර අරන් හොදට එකේ වැඩ කරන්න ඒක හොද ලෙවල් එකට ගෙනාවට පස්සේ ඔයා දෙකම බැලන්ස් කරලා කරන් යන්න කාලයට ඉඩ දෙන්න සෙනූ සහාස්ව සනසන්න විය.
එතකොට සේනූ ඔයාට කොහොමද
හ්ම්ම්ම්...මං ගොඩක් හොදින් සහාස් මට මං කැමතිම ෆීල්ඩ් එකේ වැඩ කරන්න ලැබුනා මගේ අම්මා තාත්තා අනූ ඔක්කෝමලා එක්ක මං සතුටින් ඉන්නවා
ආ......දැන් ඔයාත් ඉන්නවනේ සෙනූ කියනා විය
අපි විතරමද ඇයි බොයිෆ්‍රෙන්ඩ් සහාස් සෙනූ දෙස හොරෙන් අසන්න විය
සෙනූ හයියෙන් හිනා වෙමින් අනේ පිස්සුද අනේ මට බෝයිෆ්‍රේන්ඩ කෙනෙක් නෑ අනේ .....කියා අයේ සිනා සෙන්න විය.
සහාස්ට එය ඇසුනු විට ඉහේ මලක් පිපුනා වගේ දැනුනා
එතකොට සහාස් ඔයා ඒ දවස්වල කෙල්ලෙක්ට කැමත්තෙන් හිටියා නෙද ඒ කෙල්ලට කිවුවාද නැත්තම් වෙන ගර්ල් කෙනෙක් ඉන්නවාද
සහාස් ලාවට හිනා වෙමින් මං තාම ඒ කෙල්ලට ආදරේ කරනවා සෙනූ මං තාම ඇහුවේ නෑ හැබැයි මං මේ පාර මං මිස් කරගන්නේ නෑ වෙලාව ආවම මං ඒ ගර්ල් ගෙන් අහනවා කියා සෙනූගේ ඇස් දෙස බලා කියන්න විය.
හ්ම්ම්ම්.....ඒක හොදයි පහු කරන්න එපා දැනටමත් ඒයා බෝයි කෙනෙක් ඉන්නවද දන්නේ නෑ සහාස් සෙනූ අසන්නවිය
නෑ.....තාම නෑ සෙනූ එයාට තාම කෙනෙක් නෑ එයාව මට ලැබුනත් නැතත් මං එයාට මාරම ආදරෙයි සෙනූ කියා සහාස් සේනූ දෙස බලමින් කීවා... සෙනූද සහාස් දෙස බලාගෙන සිටියේ ඒ ගර්ල් නම් මාරම ලකී ගර්ල් කෙනෙක් කියා සත්තන් විය ඉතින් ඒ දෙන්නා ගොඩක් දේවල් කතා කරමින් කෑම කා අවසන් වෙලා ඔවුන් රෙස්ටුරන්ට් එකෙන් එලියට ඇවිත් වාහනයට නගින්න ලෑස්තී වුනා.
සහාස්.මං ටැක්සි එකක් අරන් යන්නම් ඔයා යන්න කියා සෙනූ කියන්න විය .
අනේ මේ නගින්න අනේ.මං ගිහින් බස්සන් නම් ඔයාව කියා ඔහු සේනුගේ පැත්තේ කාර් එකේ දොර ඇරලා දෙන්න විය.
නෑ සහාස් ඔයාට කරදටයි ඔයා මං යන්නම් කියා සෙනූ කීවා
අනේ.මේ නගින්න කියා වාහයට බලේ තල්ලු කරන්න විය. පස්සේ සහාස්ද වාහනයට නැග වාහනය පනගන්වා ඔහු රිය පදවන්න විය.
සේනූ බෝඩ් වෙලා ඉන්න ගෙදරටම සහාස් වාහනය නවතා වහනයෙන් බැස සේනූගේ දොර ඇර සේනූට බහින්න උදවු කලා
හරි එහෙනම් සහාස් තැන්ක්‍යු ඔයාව හෙට අලුතෙන් වැඩට එනවානේ මට සතුටුයි ඔයාව ආය මුණගැහුන එකට සහාස් හරියට කොලෙජ් එකේ කාලේ වගේ හැගීමක් ආවා සෙනූ සහාස්ට කීවා
ඒ කියන්නේ කොලෙජ් එකේ කාලේ ඒවා තාම අමතක කරන්න බෑ කියලා නේද කියන්නේ සහාස් සේනූ දෙස බලා අසන්න විය .
හ්ම්ම්ම්ම්.... සමහර මතක මං මරලා දාලා ඉවරයි සහාස් ආයේ ඒවා නිසා මං විදව විදව ඉන්නේ නෑ මාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් නිසා මං මගේ ගමන් නතර කරන්න ඕන නෑ එවා අතීතයේ ඒවා මං ඒ අමිහිරි මතක මරලා.දාලා මං අලුතෙන් ලස්සන මතක හදනවා ඒ අතර අදත් ඔයා එක්ක කාලේ ගෙවුව එක ලස්සන මතකයක් මගේ පරණ යාලුවෙක් මීට වුන එක.....විශේෂ මතයක්
සේනූ සිනා සෙමින් කීවා ඇය සිනා සෙන්න විට ඇස් දිලිසෙන්න විය.
සහාස් ඒ දෙස හරිම ආසාවෙන් බලාගෙන ඉන්න විය.
සහාස් මං දැන් යන්නම් ඔයා දැන් ගෙදර යන්න ගිහින් නිදාගන්න හෙට වෙලාවට වැඩට එන්න එසේ කියමින් සෙනූ සහාස්ට අත වනන්න විය. ඒ අතරම ඇය පඩිවෙල දිගේ ඇයගේ ගෙදරට යන්න විය සහාස්ද ඒ දෙස ටික වෙලාවක් බලා සිටිමින් කාර එක සතුටින් නගින්න විය.
සහාස්ගේ හිත සතුටෙන් පිරිලා කිය ගන්න බැරි තරමට ඔහු සිංදුවක් මුමුනමින් සතුටෙන් රිය පදවන්න විය.
ඉතින් යාලුවනේ සෙනුරි එක්ක රැදිලා ඉන්න ඊළඟට මොනවා වෙයිද කියලා බලමු ......ආදරෙයි හැමෝටම
ජෙසි ❤️🌻