14 වන කොටස

පරිච්ඡේදය 15 | jessi 7 වාර කියවා ඇත 0 අදහස්

සෙනූත් අනූත් සහස් තුනදෙනා ලන්ච් අරං නැවත වැඩ සදහා ඔෆිස් එකට පැමිණියා ඔවුන් ඔවුන්ට ආදාල මේස මත වාඩි වී වැඩ කරන්න විය. 

ඒ එක්කම සෙනූට සෙනූගේ සර් ගෙන කෝල එකක් ආවා


සෙනුරි පිලිස් මගේ ඔෆිස් එකට එන්න අද උදේ මීටින් එකේ රිපෝට් එකත් අරගෙන එන්න කියා ගිහාන් සර් කීවා


සෙනූද හරි සර් කියා රිසිවර් එක තියලා සර් ගේ ඔෆිස් එකට යනා විය.


සෙනුරි දොර ලගට ඇවිත් දොරට තට්ටු කරන්න විය.


එන්න සෙනුරි කියා ඇතුලෙන් කටහඩක් ඇසෙන්න විය සෙනුද දොර ඇරගෙන යන්න විය.


සෙනුව දැක්ක සර් ආ...සෙනූ ඔයා රිපෝට් එකක් හැදුවද කියා ඇසීය


සෙනූද ෆියිල එක ඔහුගේ අතට දෙන්න විය.


සෙනුරි ඔයා කිවුවානේ අපි අලුත් මොඩ්ල් කෙනෙක්ව මේ ප්‍රෝමොට එකට දාමු කියලා ඔයාට හිතෙන්නේ නැද්ද ඒක රිස්ක් එක වැඩි කියා

සර් සෙනූ දෙස බලාගෙන සෙනුගෙන් ඇසුවා


මං හිතන්නේ නෑ සර් අපිට මේක හොද ඔපර්චියුනිටර් එකක් සර් අපි අලුත් ම අලුත් මොඩ්ල් කෙනෙක් ගන්න එක. ඒක සර් අපිම.කරොත් හොදයි 

සෙනූද කොන්ෆිඩන්ස් ඇතුව කීවා


හ්ම්ම්ම්...... ඒක ඇත්ත තමයි ඔයාගේ හිතේ ඉන්නවද කොයි වගේ කෙනෙක් හොදයිද කියලා හ්ම්ම්ම්ම්.....ඔවු සර් අපි ඇඩ්වර්ටිස්මන්ට් එකක් දැම්මොත් මොකද එතකොට හොයා ගන්න පුලුවන්නේ සෙනූ කීවා


හ්ම්ම්ම්ම්......ඒකට් හොද අයිඩියා එකක් එකෙන් අපිට සෙලෙක්ට් කරලා ගන්න පුලුවන්නේ සර්ද එම යෝජනාවට කැමති විය.


ඒත් සෙනුරි මෙහෙම එකක් තියෙනවා ඒකට මිස්ටර් තේජාන් එක්ක ආයම මීටින් එකක් තියලා අපි මේක හරියටම කොන්ෆර්ම් කර ගන්න ඕන කොහොමත් එයත් මේ ප්‍රොජෙක්ට් එක ඉවර වනකන් එයත් අපේ ඔෆිස් එකේ ඉන්නවා මං එයාටත් ඔෆිස් රූම් එකක් දුන්නා සර් සෙනුට කීවා


සර් අපි හෙට මීටින් එක තියලා කතා කරගමු සර් එයාලා කැමති නම් හරි එයාලට කෙනෙක් ඉන්නවා නම් අපි එයාලා කැමති නම් එහෙම කරගමු සර් කියලා සෙනූ කීවා.


හරි සෙනුරි එහෙනම් හෙට මීටින් එක ඔයයි මමයි මිස්ටර් තේජාන් එක්ක තියමු අර දෙන්නා ඕන නෑ

සර් නැවත් ෆයිල් එක ඇයගේ අතට දෙන ගමන් කීවා 


හරි සර් එහෙනම් මං යන්නම් සර් කියා ඇය දොර ඇරගෙන එලියට එන්න විය ඒ එක්කම තේජාන්ද දොර ඇරියා සෙනූ තේජාන්ගේ ඇගේ හැප්පිලා වැටෙන්න යන විට තේජාන් සෙනූගේ ඉන වටෙන් අත දමා ඇයව තමා වෙතට ඇද ගනිමින් අල්ලගත්තා සෙනූගේ ඇස් හා තේජාන්ගේ ඇස ඔවුන් දෙදෙනාගේ ඇස් ගැටෙන්න විය එසේ ටික වෙලාවක් බලා සිට්න්න විය එය ක්ෂණික ව වූ දෙයක් නිසා ඔවුන් දෙදෙනාට එය හිතගන්න බැරි විය. තේජාන්ගේ හදවත් ගැහෙන්න විය.


සෙනූ ඉක්මනින් සොරි කියා ඔහුගෙන් මිදිලා ඉක්මනින් යන්න ගියා ඇයට ලැජ්ජාවක් හා අපහසුතාවයක් ඇතිවෙන්න විය.


ඇය ඉක්මනින් මේසය මත වාඩි වෙන්න විය. ඇයගේ මූණ හොදටම රතුවෙලා තිබුනා


තේජාන්ද මේ වුන දේය පුදුමයේන් හිතමින් ඉනට අත් දෙක තියා ගනිමින් හම්මෝ පුදුම රස්නයක්නේ කියා ටයි එක බුරුල් කරන්න විය. ඔහුගේ හදවත කලබල වෙන්න විය.


ඔහු දොර ඇරගෙන ඔෆිස් රූම් එකට යන්න ගියා


ඔහු එහි වාඩි වී විදුරුවෙන් සෙනූ දෙස බලා සිටියා සෙනුද කලබලයෙන් හා මූණ රතු කරගෙන කොම්පියුටර් එක දෙස බලමින් කලබලයෙන් ටයිප් කරන්න විය. 


ඔහු සෙනු දෙස බලා මූණත් රතු කරගෙන ලැජ්ජා හිතුනද කොහෙද කියා සිනාසෙමින් තමන්ටම කියා ගන්න විය.


එසේ ටික වෙලාවක් වැඩ කරමින් සිටියදී තේජාන් සෙනූගේ මේසය ලගට ඇවිත් ඇයගේ මේසය උඩ බීම බෝතලයක් තියන්න විය.


මහන්සියට ගෙනාවේ බොන්න සෙනූ කියා තේජාන් කීවා


සෙනූ කිසිවක් නොකියා සුපුරුදු ලෙස වැඩ ටික කරන් යන්න විය. 


තේජාන් එතනින් යන්න විය.


මේ දෙස ඇගිලි හපමින් තරහාවෙන් වෙන් සහාස් බලන් සිටියා


ඇය නැවත සෙනු දෙස වරින් වර බලා සිටියේ තේජාන් දුන් බීම එක ඇය බොයිදෝ කියා සිතමින් ඒ එක්කම සෙනුරි බීම එක අතට ගෙන ඒ දෙස බලා එය ඩස්පින් එකට දමන්න විය. 


තේජාන්ද එය දුටුවා ඔහුට දුකක් ඇති වෙන්න විය. එවිට ඔහුට මතක් වෙන්න විය කොලෙජ් එකෙදි ඔහුද ඇයට එලෙසම කලා ඇය දුන්න බීම එක ඩස්පින් දමන්න විය.

හ්ම්ම්ම්ම්...එදා එයාටත් මට වගේම රිදෙන්න ඇති කියා සිතන්න විය.


සෙනූ තේජාන්ගේ දුන්න බීම බෝතලේ ඩස්පින් එකට දානවා දුටු ඔහු තේජාන් දෙස බැලීය ඔහුගේ මුහුණ අදුරු වෙන්න විය.


එය දුටු සහාස්ට හිතේ සතුටක් ඇති වෙන්න විය.


සෙනුත් අනූත් සහාස් දිගටම වැඩ කරන්න විය. දැන් ඇති නේද දැන් යමු හෙට ඒ රිපෝට් එක පෙන්නන්න පුලුවන්නේ අපිට මීටින් එකේ සෙනු අනුටත් සහාස්ටත් කියනා විය.

හ්ම්ම්ම්. දැන් අපි අලුතෙන් මොඩ්ල් කෙනෙක් තමයි ගන්න ඕන ඒක අපි හොයමු. සෙනූ පුටුවේ හිදගෙන දිග හැරෙමින් කීවා.


හ්ම්ම්ම්....අපි යමු කියා ඔවුන් යන්න ලෑස්ති විය. 

ඔවුන් ඉදිරියට යන්න විය. එවිට අනූ එක පාරම මේ මට අමතක වුනානේ මට බඩු වගයක් ගන්නත් ඕන අද අපේ අම්මා එනවා කිවුවා ඔයාලා යන්න මං අම්මා එක්ක පොඩ්ඩක් ඇවිදලා එන්නම් 


අනූ එසේ කියමින් එතනින් යනා විය.


හ්ම්ම්ම්....සෙනූ මං ඔයාව ඩොරොප් කරන්නම් ඔයා පහලට එන්න මං කාර් එක අරන් එන්නම් කියා සහාස්ද පහලට යන්න විය.

සෙනූ ලිෆ්ට් එක ලග හිටගෙන ඉන්න විය. ලිෆ්ට් එක එනකන් එවිට තේජාන්ද ඇය අසල හිට ගත්තා සෙනූ ඔහු දෙස හැරි බලා නැවත අනික් පැත්ත හැරි ෆෝන් එක බලන්න විය.


හ්ම්ම්ම්....ඔයාව ගොඩක් කාලේකින් දැක්කේ ඔයා මේ කොම්පැනි එකේ ගොඩක් කල්ද වැඩ එසේ අසමින් සෙනූ දෙස බලන්න විය. 

සෙනූ කිසිවක් නොකියා සිටියා ඇය නෑසුනා සේ ෆෝන් එක දෙස බලමින් සිටියා.


තේජාන් සෙනු ගේ ඉස්සරහට ගොස් සිටිගෙන සෙනූ ඇයි මාත් එක්ක කතා කරන්නකෝ ඔයා දැන් ගොඩක් වෙනස් ඉස්සර ඔයා එහෙම නෑ 


සෙනූ ඔලුව උස්සා ඔහුදෙස බලා තේජාන් මේ අහන්න ඔවු මං ඉස්සර වගේ නෑ ඇයි දැන් ඔයාට ඕන මං ඉස්සර වගේ ඉන්නවා දකින්නද ඒ වරද මං හදාගත්තා ඔයාමනේ කිවුවේ මගේ මූණ දකින්න වත් කැමති නෑ කියලා ඉතින් මාං ඔයාව දැක්කත් නොදැක්ක වගේ ඉන්නවා ඒ ක හොදයිනේ ඔයාට ඒ ප්‍රශ්නයක් වෙන්න බෑනේ තේජාන් නේද


සෙනූ එසේ තරහවෙන් කියා ඇය පඩිපෙල දෙසට යන්න ගියේ ඇය පඩිපෙලෙන් බැස යන්න 


කිසිවක් නොකියා තෙජාන් සෙනූ දෙස බලා ඉන්න විය. එවිටම ලිෆ්ට් එකත් අවා ඔහු ලිෆ්ට් එක ඇතුලට ගොස් ලිෆ්ට් එක යටම තට්ටුවට පැමිනිමෙන් පසු ඔහු කාර්‍යාලායේ පිටතට පැමිනි විට එලියේ තදටම වහින්න විය. ඔහු එලියට පැමිණි විට ඔහු දුටුවා සෙනූද ඔහු ලග සිටගෙන එලිය දෙස වහින දෙස බලා සිටියා 


ඔයා දැන් කොහොමද යන්නේ මේ වැස්සේ මං ඔයාව ඩොරොප් කරන්නම් ඔයා ඉන්න තැනට කියා තේජාන් සෙනූ දෙස බලන් කියන්න විය. 

සෙනූ ගනන් නොගෙන ඕන නෑ මං යන විදිහට යන්නම් තේජාන් මොකද නැත්තම් ඔයාට වාහනයේ යන කොට ඔයාට මගේ මූණ බලන් යන්න වෙනවා ඔයා මගෙ මූණ දකින්නත් අකමැතිනේ සෙනූ අහක බලන් කියන්න විය.


තේජාන් සෙනූගේ අතින් ඇද ඔහු දෙසට හරවා සෙනූ ඔයා මට දඩුවම් කරන්න ඕන නම් කරන්න මට කමක් නෑ අඩුම ගානේ මට හිනා වෙලා කතා කරන්න මට ඔයා එක්ක ඉන්න එක චාන්ස් එකක් දෙන්න මං ඒ කරපු වැරද්ද හදා ගන්න හරි සෙනූගේ පුදුම වී තේජාන් ගේ ඇස් දිහා බලන් ගමන් ඉන්න ඒ ඇස් දෙස බලා කතා කරන්න විය.


තේජාන් ඔයා අපේ ඔෆිස් එකට ආවේ කලයන්ට් කෙනෙක් විදිහට ඒ නිසා අං ඔයාගේ වැඩේ කරානවා මං දන්නේ නෑ මේක ඔයාගේ වැඩක් කියලා ඒත් ඔයා කවුරු වුනත් මං කම්පැනි එක වෙනුවෙන් කරන්න ඕන මට ඔයා ගැන ආයේ මගේ හිතේ පරණ තත්වයක් නෑ අනික ඒ දවස්වල ඔයාත් මාත් එක්ක හිනාවෙලා කතා කරලා නෑනේ නේද තේජාන් ඒකනේ මාව මුලු කොලෙජ් එකක් ඉස්සරහා ලැජ්ජා කලේ 


මං ඔයා නිසා මගේ දේවල් මගෙ හීන අත ඇරපු කෙනෙක් අයේ මං ඒ වගේ මගේ දේවල් කවුරුත් නිසා මං ඒවා අතඇරගන්නේ නෑ

ඔයා ඒවා දන්නේ නෑ තේජාන් ඔයාට කවුරුත් කියලත් නෑ ඒවා ඔයාට දැන් දැනගත්තා කියලා වැඩකුත් නෑ

සෙනූ කියන්න විය.


මොකක් ඒ කිව්වේ මං වෙනුවෙන් ඔයා හීන අත ඇරිය කියලා ඒ කතාවේ තේරුම මොකක්ද? 

තේජාන් පුදුම වී සෙනූ ගෙන් අසන්න විය.


එව්වා දැන් ඔයා දැන ගත්තා කියලා වැඩක් නෑ තේජාන්.සෙනු කියන්න විය. 


එතකොටම සහාස් කාර් එක කාර්‍යාලය ඉදිරියේ දොරටුව අසල නවතා ඔහු කුඩය දිග හැර සෙනු ලගට ඇවිත් ඇයව කුඩය යටට ගෙන අපි යමු සෙනු කියා ඇයව වාහනයට නග්ගන්න එක්ක යන්න විය.


ඔහු තේජාන් දෙස රවා බලමින් ඔහු සෙනුව තෙමෙන්න නොදී ඔහු ඇයගේ කර මත අත දමා ඇයව ඔහු ලගට ගන්න විය.


එවිට සෙනු ඔහුට තුරුල් වෙමින් වගෙ කුඩ යටින් යන්න විය. ඒ ටික දුර ඔහු එක්ක එසෙ යන විට්සෙ නූට ටිකක් අපහසු වුවද ඇය ඔහු සමග ඒ අයුරින් ගොස් වාහනයට නැග්ගා 


මේ සියල්ල් දෙස තේජාන් තරහාවෙන් හා දුකෙන් බලා සිටියා.

ඔවුන් කාර් එක පන ගන්වා යන්න විය.


මං මොනව හරි කරලා ආයේ සෙනූගේ හිතේ මං ගැන ආදරයක් එන විදිහට හැසිරෙන්න ඕන 


ශික්.... ශික්...ශික්...... මං මහා මෝඩ වැඩක්නේ කලේ ඒ කාලේ මට මෙහෙම දැනුනෙ නැත්තේ ඇයි එහෙනම් ඔයා මගේ වෙලා මේ වෙද්දී කියා ඔහු තරහවෙන් ඔහුගේ වාහනයට නැග තිරිංගයට අතෙන් ගසමින් ඔහු ඔහුටම කියා ගන්න විය. 

පසුව ඔහු ටික වෙලාවක් වාහනය තුල හිද ඔහු වාහනය පණ ගන්වා යන්න විය.



තේජාන්ට ආයේ චාන්ස් එකක් ලැබෙයිද සහාස්ට මොනවා වෙයිද 


ඉතින් යාලුවනේ සෙනුරි එක්ක රැදිලා ඉන්න කියලා මං ඉල්ලනවා..ආදරෙයි හැමෝටම 


ජෙසි ❤️🌻






2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
අවසාන පරිච්ඡේදය
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!