5 වන කොටස
පරිච්ඡේදය 6 | jessi 14 වාර කියවා ඇත 0 අදහස්
සේනූට හොදටම නින්ද ගිහින් ඇය ඇහැරුනේ ගොඩක් රෑ වෙලා ඇයට තද බඩගින්නක් ඇති විය.
හ්ම්ම්ම්.... බඩගිනි කාලා එන්න ඕන
ඇය ඇදෙන් නැගිට කාමරයේ දොර ඇරගෙන කුස්සියට ගියේ කන්න දෙයක් බලන්නයි
එවිට අම්මා ටිවි එක බලමින් සිටි කුස්සිය දෙසට යන සෙනූව දැක දුව දැන්ද නැගිට්ටේ බඩගිනි නැද්ද ලමයෝ අම්මාට් කුස්සිය දෙසට් එන ගමන් සේනූගෙන් ඇසීය
දැන්නම් හොදටම බඩගිනි අම්මෙව් කෑම බෙදන්නකෝ
තාම තාත්තා අවේ නැද්ද අම්මේ
අම්මගෙන් තාත්තා ගැන විමසම්න් ටීනූ කෑම එකත් අරං සාලෙ ටිවි එක ලගින් වාඩි විය
නෑ.... අවේ නෑ සෙනූ
සෙනූ අද තාත්තා අවුට්ස්ටෙශන් වැඩ
අනිද්ද එන්නේ
හ්ම්ම්ම්... අම්මේ මං ටික දවස් දෙක තුනක් කොලෙජ් යන්නේ නෑ මට පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕන එකෙ නෝට්ස් අනූ ලියලා දෙන්නම් කිවුවා සෙනූ කන ගමන් අම්මාට කිවුවා
ඇයි දැන් දවස් දෙක තුනක් යන්නේ නැත්තේ මොකක්ද ප්‍රශ්නේ අද දවලුත් කිසිම කතාවක් නැතුව කාමරෙට වෙලා හිටියා කෑවෙත් නෑ මොකද කොල්ලා කැමත් නෑ කිවුවද සෙනූට එකපාරම ගැස්සී ගොස් කෑම පිටඋගුර ගොස් කැස්ස එන්න විය එසේ කැස්ස
හෙමින් කන්න මොකක්ද හදිස්සිය ආ.... මෙන්න වතුර එක කියා අම්මා සෙනූට වතුර එක අතට දෙන්න විය එය ගත් සෙනූ වතුර බීගෙන ගියා ඒ අතර අම්මා අනේ මං දා දූ ඔයාට මොනවා වෙලාද කියලා හරි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් නම් ඇයි මාත් එක්ක කතා කරන්න බැරි
අම්මා සෙනූගෙන් ටිකක් තරහාවෙන් අසන්න විය
එවිට සෙනූ උත්තර දෙමින් අනේ අම්මේ ප්ලීස් මං ඔයාට කියන්නම් ඒත් මට ඉන්න දෙන්නකෝ කියා ඇය කා නිමවී අත සෝදා නැවත කාමරයට ගියේ අම්මා එක්ක යම් හිතේ තරහවක් ඇතිවයි.
ඇය ඇදට පැන ඇදට මත තරහවෙන් දගලන්න විය එවිට ඇයගේ දුරකතනය අතට ගෙන මැසෙජස් කියවන්න විය ඇය ඉහලට යද්දී සහස් විසින් පනිවිඩයක් තබා තියෙනවා දුටුවා
සේනූ අනිද්දා අපෙ මැච් එක ඔයා අනිවාර්යයෙන් එනවා නේද
අද වුන දේවල් හිතන්නේ නැතුව ඉස්සරහට හිනා වෙලා ඉන්න ලමයෝ හැමදාම ඔය හිනාව බලන්න කෙනෙක් ඉන්නවා ඒ නිසා හෙට කොලෙජ් එද්දී ඔය හිනාව එක්ක එන්න ඒ ලස්සන හිනාව තමයි ඔයාව ලස්සන කරන්නේ
ඔයා එනකන් මං බලන් ඉන්නවා අද ඇඩුවානම් හෙට හිනා වෙමු අනික ඔයාව වුන දේවල් අමතක කරන්න සෙනූ
මං දන්නවා ඔයා දුකෙන් ඉන්නේ කියලා මට ඔයාව තේරුම් ගන්න පුලුවන් ඔයාව ප්‍රතික්ෂේප කලා නම් එයා ඔයා දහ වතාවක් ප්‍රතික්ෂේප කරන්න
අනිද්දා මං බලගෙන ඉන්නවා ඔයා මැච් එක බලන්න එයි කියලා
සේනූ එයට හ්ම්ම්ම්ම්....කියා විතරක් උත්තරයක් දමා ෆෝන් එක පැත්තකින් තැබුවේ සහස් කියපු දෙය වැරදි නැති නිසයි
හ්ම්ම්ම්ම් කවුද අනේ මගේ හිනාව බලන්න ඉන්න කෙනා තේජාන්ම මගේ මූණටම කිවුවා මගේ මූණවත් බලන්න ඕන නෑ කියලා
මං හිතන්නේ සහාස් මගේ හිත හදන්නද කොහෙද එහෙම කියන්න ඇත්‍තේ
සහාස් කිසිම අඩම්බර කමක් නැති කොල්ලෙක් එයාගේ පස්සෙන් වුනත් කොච්චර ගෑනු ලමයි එනවද
මං දන්න තරමින් ගෑනු ලමයෙක් එක්ක කතා කරනවානම් කතා කරන්නෙත් මාත් එක්ක විතරයි ඒත් කවදවත් කාටවත් ලොකු කම් පෙන්නේ නෑ
හ්ම්ම්ම්ම්ම්............
අනේ මංදා මට මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ මට ආයේ කොලෙජ් එකට ගිහින් කොහොමද මං මූණ දෙන්නේ කියලා හිතා ගන්න බෑ
ඒත් කවුරුත් නිසා මගේ ඉගෙනීම අත අරින්නත් බෑ
හ්ම්ම්ම් මං හෙට ගෙදර ඉදලා අනිද්දා යනවා කොහොමත් සහාස්ගේ බාස්කට් බෝල් මැච් එකත් ඒකට යන්නවා අනිවාර්යයෙන්
ඒත්.... එකට ගියොත් තෙජානුත් ප්ලේ කරනවා හිතයිද දන්නේ නෑ ලැජ්ජා නැතුව මං එයා ප්ලේ කරනවා බලන්න ආවා කියලා
හ්ම්ම්ම්ම්....... ඕන එකක් හිතා ගත්තාවේ මට දැන් එයා ගැන කිසිම විදිහක ආදරයක් නෑ දැන්
එයාට මාව එක වතාවක් එපා නම් මට දස දහස් වාරයක් ඕන නෑ මාව මාව දකින්නවත් ඕන නෑ කියලා කෑ ගපු වචනය ඇගේ කනේ දස දහස් වාරයක් දෝංකාර දෙන්න විය එවිට ඇයට ඇස්වලට කදුලු ආවේ පපුව ගලවගෙන යන තරමේ වේදනාවක්
මං එයාට කොච්චර ආදරේ කලාද මාව හැමදම ලැජ්ජා කරද්දි මං හිතුවෙම එයා කවදහරි මාව තෙරුම් ගනී කියා ඒත් මං වැරදී එයා ගැන මගේ හිතේ තිබ්බ ආදරේ මැරුවා
ආයේ කවදවත් මං එයාගේ පැත්තවත් හැරිලා බලන්නේ නෑ
එසෙ සිතමින් සිටි සෙනූට් නින්ද ගියා
ඇයගේ හිත ගොඩක් වේදනාවෙන් පිරි තිබුනේ
ඇය තේජාන්ට බෙහෙවින් ආදරය කලා
නමුත් ඇයව තෙජාන් ඉත කුරිරු ලෙස වේදනාවට පත් කරමින් ඇයව ප්‍රතික්ෂේප කලා
මොනවා වෙයිද ඉදිරියේ
ඉතින් යාලුවනේ සෙනුරි එක්ක රැදිලා ඉන්න කියලා මං ඉල්ලනවා..ආදරෙයි හැමෝටම
ජෙසි ❤️🌻