අම්මේ මට බයයි ගොඩක්
'ආලවකට' පණ ඇවිල්ලා
මාව තදින් අල්ලගත්තා
ආයේ එන්න බෑ පන්සල්...
☘️☘️☘️☘️
නාඩා ඉඳින් බොරු නොකියා
පන්සල් වල යක්කු කොහිද?
'සාධු'කියලා වැඳලා වරෙන්
හෙට ආපහු එනවා කියලා..
2026 asii —
සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
story.lk