වෙසක් දා..
පද්‍ය වෙනත් (Other)

වෙසක් දා..

asii 5 0 0

මුදලට යටවූ දහම

වෙසක් දා පන්සලේ

නිවන විකුනයි සල්පිලේ....

සැදැහැ ඇත්තෝ පෝලිමේ

ලංසු තබනවා කළබලේ....


2026 asii — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk
asiiගේ තවත් නිර්මාණ

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!