අතක් අල්ලාගෙන ඉන්න තත්පර කිහිපයක්…
නළල මත තැබූ පුංචි හාදුවක්…
කවදාවත් නොයැවූ පණිවිඩයක්…
සමහර විට කෙනෙකුගේ ජීවිතේ මුළු ආදර කතාවම වෙන්න පුළුවන්… ❤️🩹
හෂී… ✍️
2026 kum —
සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
story.lk