හරි ආදරෙයි මං..
පද්‍ය ආදර (Romance)

හරි ආදරෙයි මං..

kum 8 0 0

දන්නවද ජීවිතේ ලස්සන මතක හැමදාමත් හරි ආදරණීයයි..

ලස්සනම මතක පිරුණු....

පුංචිම නිමේෂයන් වුනත්

හරිම ආදරණීයයි...

කියාගන්න බැරි තරම් ලෙංගතුයි...

ඒ පුංචි කාලය ආයෙත් එනවනම් කියලා

හිතෙන තරමට හිත ලෝබයි...

දැනුණු තැන නවතින්න බෑ...

දන්නවද ඒකයි මේ ලෝකෙ මිනිස්සු

මේ තරම් ලස්සනට විරහව කවි කලේ....

2026 kum — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!