hashintha kumari
2026 Aug සිට
හැම දේටම දුක හිතෙන ජීවියෙක්
ආදරේ කියන්නෙ ගොඩක් ලොකුවට දැනෙන හරි පුංචි දේකට..
අවාරයේ හමු වීම දුකකි. වාරයේ හමු වීමද දුකකි...
ඉතිං මම නුඹට කියමි.. මේ කිසිවක් ප්රේමය යැයි නොසිතන්න
දන්නවද ජීවිතේ ලස්සන මතක හැමදාමත් හරි ආදරණීයයි..
අම්මිගේ නෙත් තෙමන කඳුලැලි.. මැදින් හිනැහෙන් මගේ සුදු දුව..
කියන්නට බැරි කතා ගොළු වෙලා ඉවසමූ..
ඉතිං මං මට හරිම ආදරෙයි
නුඹ දුර ගිය නමුදු මම තව මඟ බලමි. ඒ වසන්තයක් යළි ඒ යැයි සිතා නොවේ. නුඹේ මතකයෙන් දුර…